Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රක්ෂිත බන්ධනාගාර ගත කල සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට

    2026-07-08

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    2026-07-08

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රක්ෂිත බන්ධනාගාර ගත කල සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට
    • ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි
    • බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට
    • මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
    • විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
    • හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    • මහමෝදර නව බන්ධනාගාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සාඕලා සුළි කුණාටුව චීනයට

    සාඕලා සුළි කුණාටුව චීනයට

    2023-09-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හොංකොං මැකාවූ දිවයින්වලට බලපෑ සාඕලා සුළි කුණාටුව චීනයට ඇතුළු වී තිබෙනවා

    දකුණු චීනයේ ග්වැන්ග් ඩින්ග් පළාතට ඇතුළුවූ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඊයේ දිනයේ පමණක් ග්වැන්ග් ඩොන්ග් හි ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කෙරුණා.

    චීනයේ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි ප්‍රදේශවල පාසල් , අනෙකුත් ආයතන මෙන්ම ව්‍යාපාරික ස්ථාන මේ වන විටත් වසා දමා තිබෙනවා.

    සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් හමායන බවයි වාර්තා වන්නේ.

    හොංකොං දූපතට 1949 වසරෙන් පසු එල්ලවූ දරුණුතම සුළිකුණාටුව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    සාඕලා සුළි කුණාටුව චීනයට
    පෙර පුව​තපළමුවරට එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ජය
    ඊළඟ පුව​ත ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අත්හැරී

    සබැ​ඳි පුවත්

    රක්ෂිත බන්ධනාගාර ගත කල සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රක්ෂිත බන්ධනාගාර ගත කල සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට

    2026-07-08

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    2026-07-08

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    2026-07-08

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group