ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කළා. ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි කථානායකවරයා එහිදී සඳහන් කළේ.

පිළිකා එන්නත් භාවිතයෙන් ඉවත් කළා
රෝගීන්ට ලබා දීමෙන් පසුව සංකුලතා ඇති වීම හේතුවෙන් පිළිකා එන්නත් භාවිතයෙන් ඉවත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය…
අධිවේගයේ නායයාමෙන් STF නිලධාරීන් සිව් දෙනෙකුට තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයෑම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව මාර්ග සංවර්ධන…
වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබයි
අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට අද උදෑසන මෝටර් රථයකින් පැමිණි කිහිපදෙනෙකු වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් පලාගොස්…
වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් රගපානවා
රට ගොඩනැගීමේ අනාගත නායකත්වය බිහි වන්නේ පාසල් තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල…
රජයේ පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවිය යුතුයි
මෙරට ජනතාව ජීවත් කරවීම රජයේ අරමුණ වන්නේ නම් රජයේ පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩුව පිරවීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
මෙරට ජල සම්පත විකිණීමේ උත්සහයක්
වර්තමාන ආණ්ඩුව මෙරට ජල සම්පත විකිණීමේ උත්සහයක නිරත වන බවත් ඒ සදහා පනත් කෙටුම්පතක් ද ගෙනවිත් තිබෙන බවත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න…
වෙඩි තැබීමකින් අවුරුදු 6 ක දැරියක් ජීවිතක්ෂයට
පසුගිය සැප්තැම්බර් 17 වනදා මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. නසීර් අහමඩ් මහතා…
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල්
ගංවතුරෙන් පීඩාවට පත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000 ක් ප්‍රදානය කර තිබෙනවා. එම ජලබෝතල් ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේදී ආරක්ෂක…
තවදුරටත් රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විරෝධතාවක් අද
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම්වලට රජය විසින් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම විරෝධතාව පවත්වන බවයි…
විනය උල්ලංඝනය කළ මන්ත්‍රීවරුන්ට නීතිමය ක්‍රියාමාර්ග
විනය උල්ලංඝනය කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂ මට්ටමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදියි මෙම තීරණය…
ව්‍යාජ ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කළ ආයතනවල බලපත්‍ර අහෝසි කරයි
ව්‍යාජ ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කළ ආයතනවල හිඟ බදු මේ මස 30 වනදාට පෙර ගෙවීමට කටයුතු නොකරන්නේ නම් එම ආයතනවල බලපත්‍ර අහෝසි කරන බව සුරා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි…
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව විශාලතම ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත…
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි…
රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා…
පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
පිළිකා සඳහා සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීමට රුසියාව සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව, ‘Enteromix’ ලෙස නම් කර ඇති මෙම එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බලා ඇති අතර, එයින් 100%ක සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. රුසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණශීලී මධ්‍යස්ථානය සහ එංගල්හාර්ඩ් අණුක ජීව විද්‍යා ආයතනය විසින් වසර ගණනාවක් සිදු කළ…
නේපාල රජය පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ
සමාජ මාධ්‍ය නිසා නේපාලය උණුසුම් !
ඉන්දියාවේ අයවැය මගින් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමයි
දුම්රිය දෙකක් ගැටී 32ක් මරුට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…