ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මධ්යම තැපැල් හුවමාරුවේ වර්ජනයක්
කොළඹ මධ්යම තැපැල් හුවමාරු මධ්යස්ථානය් අද මධ්යම රාත්රී 12 සිට හෙට රාත්රී 12 දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා මාධ්ය හමුවකට…
කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා
පවතින වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් බවයි…
මෙරට ලාඳුරු රෝගීන්ගේ වර්ධනයක්
ශ්රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්ය අමාත්යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්යාපාරය පවසනවා. ශ්රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ තත්වය පිළිබඳව…
දරුදැරියන් 2000ක් සඳහා පාසල් උපකරණ
දරුවන් වෙනුවෙන් රටේ අනාගතය ගොඩනැගෙන බව ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රට ගොඩනැගීමේ අභියෝගය භාරගෙන ඇති බවයි ඒ මහතා…
මධ්යම කඳුකරයේ රක්ෂිත වලට ගිනි තැබීම් හේතුවෙන් ජල මුලාශ සිඳී යයි
මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තැබිම් හේතුවෙන් ජල මුලාශ සිඳීගොස් හැටන් ඇතුළු වතුකරය පුරා උග්ර…
කෝටිපතීන් 100කගේ ආදායම් සොයන්න විමර්ශනයක්
ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්රසේකර පවසනවා. ඒ සඳහා, ඉහළ…
Whatsapp පණිවිඩ හුවමාරු කල වරදට සිසුවෙකුට මරණ දණ්ඩනය
Whatsapp හරහා ආගමට අපහාස වන ආකාරයේ පණිවිඩ හුවමාරු කිරීමේ චෝදනාවක් මත පකිස්ථානයේ සිසුවෙකුට එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා…
දශකයක් වැසි ගොස් තිබු උඩුදුම්බර කලවල ප්රාථමික විද්යාලය නැවතත් සිසු අයිතියට
දශකයක් වැසි ගොස් තිබු උඩුදුම්බර කලවල ප්රාථමික විද්යාලය නැවතත් සිසු අයිතියට මධ්යම පළාත් අධ්යාපන ආමාත්යාංශය මගින් නව ව්යාපෘතියක් ලෙසින් ක්රියාත්මක කරනු ලබන පාසල් නගාසිටුවීමේ වැඩසටහන…
පාකිස්තානයට නව ජනාධිපතිවරයෙක්
පාකිස්තානයේ නව ජනාධිපතිවරයා ලෙස අසීෆ් අලි සර්දාරි පත්ව තිබෙනවා. ඔහු පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වූ දෙවන අවස්ථාව මෙයයි. පාකිස්තාන මැතිවරණ කොමිසම නිවේදනය කළේ සර්දාරි ඡන්ද 411…
UNP ”සැබෑව ” කුලියාපිටියේදී
එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන පළමු මහජන රැළිය අද පැවැත්වීමට නියමිතයි.. මැතිවරණය ඉලක්ක කර ගනිමින් , පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙනුයි මෙය පැවැත්වෙන්නේ.…
රම්යා වනිගසේකර මහත්මියගේ අවසන් කටයුතු අද
අභාවප්රාප්ත ප්රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. මේ…
FACEBOOK සාදයක් වටලා මත්ද්රව්ය සමඟ විශ්ව විද්යාල සිසුන් පිරිසක් අත්අඩංගුවට
පෞද්ගලික විශ්ව විද්යාලයක ඉගනුම ලබන සිසුවින් 5 දෙනෙකු ඇතුලු 27 දෙනෙක් සාදයක් පවත්වමින් සිටියදී කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහතුඩුව ප්රදේශයේම මහල් නිවාස…
ශ්රී පාද – හැටන් මාර්ගයේ විදුලිය විසන්ධි වීම නිසා වන්දනාකරුවන් අසීරුතාවයට
ශ්රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්රී පාද උඩ මළුව දක්වා රාත්රියේ වරින් වර විදුලිය විසන්ධි විම නිසා ශ්රි පාද වන්දනාකරුවන් මෙන්ම එම මාර්ගයේ පිහිටි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
හූස්ටන්හි 5ක් මෑරූ සැකකරු අත්අඩංගුවට
චීන කම්කරුවන්ගෙන් හාම්පුතුන්ට චෝදනා.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































