හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි
හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ වෙඩි තැබීම සිදු කිරීම සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවියද සමගින්. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් තුවාල…

පාසල් ළමුන් අතර පැතිරි යන ඇස් රෝගයක්
පාසල් ළමුන් අතර පැතිරි යන ඇස් රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට උපදෙස් ලබා දී තිබෙනවා. අක්ෂි පටල ප්‍රදාහය නමින්…
අද පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්…
සෞක්‍ය අමාත්‍යන්ෂයේ වැරදි හොයන සංවිදාන මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්
මෙම දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයේ අත්තනෝමතික වැඩකටයුතුවලට එරෙහිව හඬ නඟන සංවිධානවල නියෝජිතයින් මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සිදු කරමින් පවතින බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ්…
විදුලිබිල ඉහළ දැමීමට තීරණයක්
ඉන්ධන මිල සූත්‍රයේ විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් විදුලිබිල ඉහළ දැමීමට සිදුව ඇති බවට විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා චෝදනා කරනවා. ඔහු මෙම අදහස්…
මෙරටින් තවත් සය නිවුන් දරු උපතක්
මෙරටින් තවත් සය නිවුන් දරු උපතක් කොළඹ කාසල් වීදය කාන්තා රෝහලෙන් වාර්තා වී තිබෙනවා. රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකර ඇති…
ජාතික නිවාස අධිකාරියේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට
ජාතික නිවාස අධිකාරියේ නිලධාරීන් අද දිනයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම්
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය…
මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී රුපියල් මිලියන 94කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂාවට ලක්…
පාර්ලිමේන්තුව අද රැස්වේ
පාර්ලිමේන්තුව අද දිනයේදී පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්…
හිටපු පොලිස්පති වික්ටර් අභාවප්‍රාප්ත වේ
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා . මියයන විට ඒ මහතා 75 වියේයි පසුවුණේ . ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30…
නීතිවිරෝධී ලෙස තඹ පිත්තල ඇලුමිනියම් රටින් පිටකිරීම ඉහළට
නීතිවිරෝධී ලෙස තඹ /පිත්තල සහ ඇලුමිනියම් රටින් පිටකිරීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආනයන සීමා හේතුවෙන් පසුගිය…
අග්‍රාමාත්‍ය දිනේෂ්ගෙන් පාසල් රැක ගැනීම ගැන ප්‍රකාශයක්
පාසල් රැක ගැනීම වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මේ වන විට පාසල් 800 ක් වැසී ගොස් ඇති…
ස්ථාවර රටකට- සැවොම එක මගකට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සමාජ මාධ්‍ය නියාමන පනත මගින් මෙරට මාධ්‍ය තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ…
චීන ජනපතිගෙන් යෝජනාවක්
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී. මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයෝ එක්ව සිටිනවා. ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානයයි. මේ වනවිට රටවල් 26ක් ඊට එක්ව සිටින අතර,…
ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
ඇෆ්ඝනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක්
බෙලරුස් විපක්ෂ නායිකාවට වසර 15ක සිර දඩුවමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…