ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ග්රාම සේවකලා ඉදිරියේදී සැර වෙයි.
සිය ගැටළු සඳහා තවදුරටත් බලධාරීන් විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී රාජකාරිවලින් ඉවත් වී වෘත්තිය ක්රියාමාර්ගයක නිරත වන බව ශ්රී ලංකා ග්රාම නිලධාරී සංගමය පවසනවා. එහි…
ප්රශ්න පත්රයක් පිටවුණා ද ? විභාග කොමසාරිස් විශේෂ මාධ්ය හමුවක
මේ වන විට පැවැත්වෙන සාමාන්ය පෙළ විභාගයේ අක්රමිකතා කිහිපයක් වාර්තා වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ අක්රමිකතා කිහිපයක්…
සබරගමු සරසවියේ අක්රමිකතා සී.අයි.ඩීයට
සබරගමුව විශ්වවිද්යාලයේ පරිපාලන අක්රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව පොදු ව්යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසනවා. සබරගමුව විශ්වවිද්යාලයේ පවතින අක්රමිකතා…
දන්සල් සංවිධායකයින්ට විශේෂ දැනුම් දීමක්
වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්යශය සෞඛ්යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන්…
දයාසිරිගේ හදවතට පක්ෂ 23ක් එක්වෙයි
පාර්ලිමේන්තු මන්ත්රි දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු මානුෂිය ජනතා සන්ධානය පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා. නව සන්ධනය සදහා පක්ෂ 23ක් එක්ව ඇති බවයි දයාසිරි ජයසේකර මහතා…
අකුණු සැර වැදීම හේතුවෙන් වලස්මුල්ල මූලික රෝහලේ ගින්නක්
අකුණු සැර වැදීම හේතුවෙන් වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ එම අංශයේ ප්රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කඩිනමින් ඉවතට…
ලංගම සේවක වැටුපට වඩා මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා ඇතැයි අනාවරණයක්
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක වැටුපට වඩා වැඩි මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා ඇතැයි අනාවරණය වී තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි මේ…
ලොකු ළූණු මිල පහළට
ලොකු ළූණු මිල පහළ ගොස් තිබෙනවා. අත්යාවශය භාණ්ඩ අනයනකරුවන පවසන්නේ මේ වන විට ලොකු ළූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 160ත් 200ත් අතර මුදලක් දක්වා අඩු…
බැංකුවෙන් ගත් මුදල් මංකොල්ල කාපු විදිය CCTV දර්ශන (වීඩියෝ)
බදුල්ලේ අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබයි
බදුල්ල මහියංගණය ප්රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල කයිලගොඩ ප්රදේශයේ සිදුවූ අනතුරකින් එක පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයක් හා ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්…
ඉදිරි මෝටර් රථ තරග සඳහා දැඩි ආරක්ෂාවක් (වීඩියෝ)
පොහොට්ටුවේ අපේක්කයා ගැන පුංචි ඉගියක් මෙන්න (වීඩියෝ)
පාවෙන සූර්ය බලාගාර දෙකක්! මොනා කිව්වත් ජනපතියි,කංචනයි ගහන ගේම නියමයි (වීඩියෝ)
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
එක්දින ක්රිකට් තරගයෙන් දකුණු අප්රිකා කණ්ඩායමයට ජය
ආරක්ෂක අංශ සහ ත්රස්තවාදීන් අතර ගැටුම්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































