ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

“පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි.”-විපක්ෂ නායක
පාස්කු ප්‍රහාරයෙන් බිහි වූ ආණ්ඩු සහ නායකයින් කාදිනල්තුමා ප්‍රමුඛව කතෝලික සභාව සහ ජනතාව රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ පිළිබදව වැඩිදුරටත්…
“සැබෑ කම්කරුවා රැකගත යුතුයි.”-ඇමති පියල්
සැබෑ කම්කරුවාට පවතින ගැටඵ පිළිබද අවධානය යොමු කරමින් ඔවුන්ව රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. බොහෝ පක්ෂ නියෝජනය කරන…
ගල්වළකට ඇද වැටී පුද්ගලයකු මිය යයි
අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ ගල්වළකට වැටී දියේ ගිලීම හේතුවෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව…
විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් උළෙලට
මේ වසරේ පැරිස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය…
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ගැන විශේෂ උපදෙසක්
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…
කන්තලේ අනතුරකින් තරුණියක් ජිවිතක්ෂයට
කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා. වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව…
ශ්‍රි පාද වැටෙන් පැන්න තරුණයා සෙවීමේ කටයුතු නවතා දමයි
ශ්‍රි පාද උඩ මළුවේ සිට පහළට පැන අතුරුදන් වූ තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා. අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15…
ෂැනන් තේ වත්තේ තේ කර්මාන්ත ශාලාවේ ගින්නක් (වීඩියෝ)
“ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳම තේ යන්න ලෝක ප්‍රජාවගේ විශ්වාසයයි.”-අමාත්‍ය මහින්ද අමරවීර
”ශ්‍රී ලංකාවේ තේ, ලෝකයේ හොඳම තේ ”යන විශ්වාසය තවමත් ලෝක ප්‍රජාව තුළ තිබෙන බවත් මෙම කීර්ති නාමය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත්…
නාවිකා හමුදා අභ්‍යාස අද ත්‍රිකුණාමලයේදි
අමෙරිකානු නාවික හමුදාව මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී අද ආරම්භ වුණා. සහයෝගිතා සූදානම සහ පුහුණුව ලෙස නම් කර…
හාමුදුරුනමක් කරන වැඩක්ද කළේ? CCTV දර්ශන මෙන්න (වීඩියෝ)
තැපැල් වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි 5 ක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ
තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි 5ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. මෙම ව්‍යාජ…
මිහිතල දිනය අදයි
ජගත් මිහිතල දිනය අදට (22) යෙදී ඇත. මෙවර එහි තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නයි. ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාට සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
වරාය නගරයේ ගින්නක් එක් පුද්ගලයෙක් මරුට
ඉන්දු – චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































