ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ශ්‍රී ලාංකිකයන් ගේන්න රුසියාවට යන පිරිස මෙන්න
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
“රනිල්ගේ වැඩ පිළිගන්නේ නෑ.”-මහින්දගෙන් රනිල්ට කැපිල්ලක් (වීඩියෝ)
කෑම දෙන නිසා පාසල් එන දරුවන් වැඩි වෙයි
පසුගිය සමයෙහි දී පාසල් සිසුන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තා වූ බවත්, මෙම ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක…
මගී ජීවිත රැසක් බේරා ජීවිතයෙන් සමුගත් ලංගම රියදුරු (වීඩියෝ)
රතු පස්වල නඩුවේ තීන්දුව අද
පිරිසිදු පානිය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට යුද හමුදාව යොදවා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නඩු විභාගය…
මෙරට කෝටියකට වැඩි බදු පැහැර හැරි ආයතන සහ පුද්ගලයන් ගැන අනාවරණයක්.
මෙරට රුපියල් කෝටියකට හෝ ඊට වැඩියෙන් බදු පැහැර හැරි ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 4479ක් බව මහබැංකු විශ්ලේෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව මෙම හිඟ…
මෙරට බාලවයස්කාර දරුවන් අන්තර්ජලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ගැන වාර්තාවක්
අන්තර්ජාලය ඔස්සේ මෙරට බාලවයස්කාර දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඉහළගොස් ඇති බවට අමෙරිකානු ආයතනයක් වාර්තාවක් මගින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. අදාළ වාර්තාව පදනම් කරගනිමින්…
ග්‍රාම නිලධාරී අද සිට යළි සේවයට
අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ඒකාබද්ධ ග්‍රාම සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. දින තුනක සිට ක්‍රියාත්මක ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග ඊයේ…
පාර්ලිමේන්තුව විසුරවා හැරීම ගැන කථානයකගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පළවන වාර්තා පදනම් විරහිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.…
පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද සිට වැඩි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ…
වසා දැමුණු ඇල්ල වැල්ලවාය මාර්ගය විවෘත කරයි
අධික වර්ෂාවත් සමග තාවකාලිකව වසා දැමුණු බදුල්ල, ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ…
ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්
හෙට සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ඒකාබද්ධ ග්‍රාම සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. දින තුනක සිට ක්‍රියාත්මක ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග පස්වරුවේ අවසන්…
මෙරට ළමා අපයෝජන පිළිබද අමෙරිකාවෙන් වාර්තාවක්
අන්තර්ජාලය ඔස්සේ මෙරට බාලවයස්කාර දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඉහළගොස් ඇති බවට අමෙරිකානු ආයතනයක් වාර්තාවක් මගින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. අදාළ වාර්තාව පදනම් කරගනිමින් පුළුල්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම්
ගංවතුර නිසා පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































