ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ප්‍රහාර දරුණු අතට පුද්ගල මරණ ගණන ඉහළට
ඊශ්‍රායල ප්‍රහාර දරුණු අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මියගිය සංඛ්‍යාව 226 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. ගාසා හි…
නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට
ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නැවත්වීමට මීට වසර 4 කට පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට ආරම්භ…
නායයෑම් ගැන පෙර අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ සහ සැළකිලිමත් විය යුතු…
කොදෙව්වන්ට ලකුණු 134ක ජය
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වූ 18 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අතර තරගයේ දැවැන්ත ජයක් හිමි කරගැනීමට…
පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්වේ
පාසල් ළමුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් වරකාපොල ප්‍රදේශයේදී ඇලකට පෙරලී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිසුන් සඇතුළු මව්පියන් 13කු ප්‍රතිකාර සඳහා රෝහල් ගත…
අපේක්ෂා රෝහලට ගිය බස් රථයකට ප්‍රහාරයක්
මහරගම අපේක්ෂා රෝහලට ගමන් කරමින් තිබු ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞදිගලික බස්…
වරකාපොළදී බස් රථයක් ඇළකට පෙරළෙයි.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අද අළුයම අනතුරට ලක්ව තිබෙනවා. කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන්…
උඩරට ගංවතුරෙන් යටවන ලකුණු
ඉදිරි කාලයේදී නිරිතදිග මෝසම් වැසි සක්‍රීය වීමෙන් මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම්වලට ලක්විය හැකි බව අනාවරණය කර තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ…
පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා.
පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව – වෙළමැද හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඔවුන් පවසන්නේ සුලු වැසි තත්වයකදී පවා එම…
පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගයේ විරෝධතාවක්
පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව වෙලමැද ප්‍රදේශයෙන් අවහිර කරමින් ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. විරෝධතාකරුවන් පවසන්නේ සුළු වර්ෂාවකදී පවා එම මාර්ගය ජලයෙන් යටවන බවයි. මෙම…
බස්නාහිර අඩු ආදායම්ලාභින්ගේ නිවාසාධාර ප්‍රතිපාදන ඉහලට
බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ඉහල දමා තිබෙනවා. බස්නාහිර පළාත් ආන්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් අදාළ ගැසට්…
ජනතාවගේ සිත් තුල වෛරය පතුරුවන පුද්ගලයින් ගැන නාමල්ගෙන් හෙළි දරව්වක්
බොහෝ දේශපාලකයින් ක්‍රියා කරනු ලබන්නේ ජනතාව තුල සෙසු දේශපාලකයින් කෙරෙහි වෛරය පැතිරවීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට…
පහල කඩුගන්නාව මාර්ගය තව දුරටත් වැසෙයි
පහල කඩුගන්නාව මාර්ගය තව දුරටත් රථ වාහන ධාවනය සඳහා වසා දමා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මාර්ගයේ ගස් අතු ඉවත් කිරීම හා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගාසා තීරයේ මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරිම පිළිබද ජන්ද විමසීම අද
ගාසා තීරයේ සටන්වලින් බේරීම සඳහා ජනතාව රෆා නගරයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































