බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදී ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: වියළි කාලගුණය, වැස්ස සහ සුළං නිසා පුද්ගලයන් 13,000කට පීඩා #srilanka #weather