බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීමට බලපාන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතා පවසනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: අධිවේගී මාර්ගවල මෙහයුම් හා කළමණාකාර කටයුතු පෞද්ගලික අංශයට Srilanka