ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සජිත්ගෙන් යලිත් අනුරට අභියෝගයක්
සමගි ජන බලවේගය හා ජාතික ජන බලවෙගයේ ආර්ථික කමිටු අතර සහ නායකයින් අතර විවාය සඳහා තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාතභාවයෙන් නිදහස් – නිමල් සිරිපාල ද සිල්වා
දේශපාලනමය වශයෙන් අනාථභාවයට පත්ව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තත්වයෙන් මුදා ගැනීමට හැකිවූ බව එම පක්ෂයේ සභාපති, අමත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ…
විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී පැරණි චක්‍රලේඛවලින් බැහැරව කටයුතු කරනවා
අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ දී පැරණි චක්‍රලේඛවලින් බැහැරව නව චක්‍රලේඛ අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව යයි
ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙදින නිල…
OIC ට සල්ලි දීලා කරපු වැඩේ මෙන්න (වීඩියෝ)
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා පැමිණෙන්න බැතිමතුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ගමනාගමන මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති…
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවය හෙට
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යළිත් වරක් එරට අගමැතිවරයා ලෙස හෙට දිවුරුම් දෙනවා. දිවුරුම් දීමේ උත්සවය හෙට පස්වරු හයටයි පැවැත්වෙන්නේ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික…
දැරියකට පහරදුන් කුකුළ් චමින්ද නමැති පුද්ගලයා රෝහල්ගත කෙරේ
සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ කුකුළ් චමින්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා ඒ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මතයි…
හර්ෂට C I D එකෙන් කැඳවීමක්
තමාට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දී තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී…
රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන්යි.
STARLINK ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි…
කාලගුණයේ වෙනසක්
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (08) වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
සාමාන්‍ය පෙළ පිළිතුරු පත් පරික්ෂාව ආරම්භ කෙරේ
2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබුනේ පසුගීය බ්‍රහස්පතින්දා…
පාසල් සිසුන් ගමන්ගත් බස් රථයක් පෙරළී -මාරක අනතුරක්
වයඹදිග සිරියාවේ පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟකට පෙරලීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සීෂෙල්ස් රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































