22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

අතුරුදන් කියූ සිව් හැවිරිදි දරුවා කැලයෙන් හමුවෙයි
විවාහ මංගල උත්සවයක් අතර තුර අතුරුදන් වූ බව කියන සිව් හැවිරිදි පිරිමි දරුවා නොර්වුඩ් ප්‍රදේශයේම ලඳු කලාවක සිටියදී හමුවී තිබෙනවා. අදාළ දරුවා අතුරුදන් වී ඇති…
අලි ගණින්න සූදානමක්
අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා ලබන අගෝස්තු 19වනදා සහ 20වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, අලි සංගණනයක් සිදුකෙරෙන්නේ…
විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොල්දූව මංසන්ධියේ දියත උයන අසල විරෝධතාවයේ නිරතව සිටින රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට මෙම…
G7 නායකයින් ගත් දැඩි තීරණය
ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවේදී චිනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් G7 නායකයින් කළ සාකච්ඡාවලදී චීනයට ද…
අනධ්‍යන වර්ජනයට අදට දින 48 ක්
අනධ්‍යන සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පවසනවා. අද වන විට දින 48 ක් අදාළ…
සුදු වෑන් එකකින් පැමිණ තරුණයෙක් පැහැරගෙන යයි
සුදුවෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇදගත් පිරිසක් විසින් තරුණයකු පැහැරගෙන ගොස් ඇති බවට කළුතර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි…
කුළි ආදායම් බද්ධ සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ හඳුන්වා දුන් නව කුලී ආදායම් බද්ධ අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ…
ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සදහන් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ…
හානි වූ ජලනලය හෙට අලුයමේදී යථා තත්ත්වයට
කළටුවාව ජල පවිත්‍රාගාරයට අයත් ප්‍රධාන නළයකට හානි වීමෙන් අඩාල වූ ජල සැපයුම හෙට අලුයම වන විට පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ජල…
ලෝටස් පාර අවහිර වේ
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර අවහිර වී ඇති බව වාර්තාවනවා. ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බවයි අප…
පොලිස් කොමිසමේ සාමාජික ධුරයක් සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා වන අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘ජාතික පොලිස්…
පවුල් විසි ලක්ෂයකට සින්නක්කර ඔප්පුවක් ලබාදීම ජනාධිපතිතුමා ගත්ත ඓතිහාසික තීන්දුවක් (වීඩියෝ)
ආනයනික පොල්තෙල් සඳහා බදු වැඩිකර නැහැ- පොල් සංවර්ධන අධිකාරිය
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
වෛද්‍ය ආචාර්යවරයෙක් සිසුවෙකුට වෙඩි තබයි
බයිඩන්ට, ට්‍රම්ප්ගෙන් අභියෝගයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































