දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයකු මිය යයි
පැල්මඩුල්ල, ඉහළ බෝපිටිය ප්‍රදේශයේදී බිත්තියක් කඩා වැටීමෙන් එයට යටවී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදෙස්යයේම පදිංචිව සිටි 45 හැවිදිරි පුද්ගලෙයක්. රබර් ෂීට්…
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත්
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු…
යළි ඩෙංගු හිස ඔසවයි
පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඔහු කියා සිටියේ මේ වන විට ඩෙංගු රෝගීන්…
බදුල්ල තැපැල් දුම්රිය අදත් නවතියි
බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද දිනයේත් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දුම්රිය ගමන් ගන්නා මාර්ගයට ගස් සහ ගල් කඩා වැටීම…
මාලදිවයිනෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා . දැනට පවතින ක්‍රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී…
ජපානයේ දී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් ජපානයේ දී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබරකි ප්‍රාන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික සිසුවියක් වූ අවුරුදු…
දොම්පේ කුඹුරක තරුණ මල සිරුරු දෙකක්
දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් හමුව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ නාවලතැන්නවත්ත, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 18…
තරුණයකු ගුවන් පාලමක සිට අධිවේගී මාර්ගයට පැන තුවාල ලබයි
අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම හේතුවෙන් තරුණයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කලේ අදාළ තරුණයා ධාවනය වෙමින්…
මුදා ගැනීමේ කටයුතු සදහා හෙලිකොප්ටර් තුනක් සීරුවෙන්
හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධ තොරතුරක් ලද වහාම මුදා ගැනීමේ කටයුතු සදහා හෙලිකොප්ටර් තුනක් සීරුවෙන් තබා තිබෙන බව ගුවන් හමුදාව පවසනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්ෲප්…
නීතිවිරෝධී ලෙස මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 1,732 ක් යලි ලංකාවට
නීතිවිරෝධී ලෙස මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 1,732 දෙනෙකු යළි මෙරටට එවීමට පියවර ගෙන තිබෙනවා. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙලෙස යලි…
ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන පුද්ගලයින් සොයා විමර්ශන
ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසන්නේ බුද්ධි අංශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට…
කර්මාන්තකරැවන්ට සහන පොලියට ණය
කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා…
සුනඛයන් සංගණනය කිරීමක්
ඉදිරි මාස දෙක තුළ මෙරට සිටිනා සුනඛයන් සංගණනය කිරීමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඔසිරිස් රෙක්ස් අද පෘතුවියට
පාසල් ගුරුවරුන් විසින් දැවැන්ත වැඩවර්ජනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































