බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද දිනයේත් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දුම්රිය ගමන් ගන්නා මාර්ගයට ගස් සහ ගල් කඩා වැටීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.