ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්
වසරේ ගෙවුනු කාලය තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඒකකයේ අධ්‍යක්ෂ…
පළාත් පාලන ආයතනවල සුළු සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය
පළාත් පාලන ආයතනවල සිටින සු`ඵ සේවකයින්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…
ජනපති රනිල්ගේ කතාවෙන් සජිත් අනුරව ඉවරම කරයි (වීඩියෝ)
සුබ ආරංචියෙන් පසු ජනතාව ජනපති රනිල් වෙනුවෙන් නැගූ හඬ (වීඩියෝ)
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි
පවතින අධික වර්ෂාපතනයත් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (27) විවෘත කර තිබෙනවා. එමෙන්ම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු…
උතුම් දළඳා වැඳගත් ජනපති (ඡායාරූප)
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ ඡායාරූප පහතින්.
නාවික හමුදාවෙන් දැවැන්ත මෙහෙයුමක්! මත්ද්‍රව්‍ය කිලෝ 200ක් කොටුවෙයි (වීඩියෝ)
නුවරඑළිය පොදු වැසිකිලිය තුලදී පුද්ගලයින් දෙදෙනෙක් මියයයි
නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ අදාළ වැසිකිලිය වෙත ගිය 72 හැවිරිදි පුද්ගලයෙක් ඒ තුලදීම…
කිරි සිරවීමෙන් බිලිඳියක මියයයි
යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා බිලිඳියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් තිබෙනවා. බිලිඳියගේ මව විසින් සිය දියණියට කිරී ලබා දී ඇඳෙහි තබා…
ජනපතිගේ ඇමතීමෙන් පසු සිරිකොත මහා පිපිරීමක් (වීඩියෝ)
චීනයේ මුදල් උප අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ප්‍රංශයේ පැරිස් නුවර දී 2024 පැරිස් සංසදයට සමගාමීව චීනයේ මුදල් උප අමාත්‍ය ලියාඕ මින් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු…
මුලු කොළඹම එකම ගිනි කෙළියක් වෙයි! ජනපතිගෙ කතාවෙන් පසු ජනතාව ජය ඝෝෂා නගයි! (වීඩියෝ)
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ප්‍රථම වරට Green Industry සම්මාන උළෙලක්
Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ජනාධිපති ලේකම් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කෙරෙන ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව පසුගියදා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
“මෑන් ඉන් ද අයන් ලන්ග්” දිවි සැරියට සමුදෙයි
බීමත් රියදුරෙකු කඩවීදියක් වනසයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































