ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා වන්නේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටද වාර්තා වනවා. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම මේ…

ලාෆ් ගෑස් මිල සංශෝධනය කරයි
ලාෆ් ගෑස් සමාගමද අද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් පහළ දැමුණා. ඒ…
පොසොන් සතියේ සුරා සැල් වැසේ
පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3 ක සියලුම බලපත්‍ර ලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ,…
පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කෙරේ
පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින්…
පාසල් පැවැත්වීම පිළිබද අධ්‍යාපන අමාත්‍යංයෙන් නිවේදනයක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සදහා නිවාඩු ලබා දෙනු ලැබුවා. එමෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට…
කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා
කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. ඒ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර තත්වය…
අධික උණුසුම ඉන්දියාවේ 50ක් බිලිගනී
ඉතා දරුණු ලෙස උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් දින තුනක් ඇතුළත ඉන්දියාවේ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එයින් මරණ…
පළාත් 8ක ආදායම් බලපත්‍ර දකුණේදී ගැනීමට අවස්ථාව
සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීමේ අවස්තාව සලසා දී තිබෙනවා.…
සික් අර්බුදය ප්‍රවර්ධනය කළ ව්‍යාජ ගිණුම් 55ක් ඉවතට
සික් ජාතිකයන් සඳහා ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින කලිස්තාන් කණ්ඩායමට සහාය වන ප්‍රචාරක වැඩකටයුතු සිදු කළ ‘මුහුණු පොතේ‘ ගිණුම්…
කොළඹ ජල සැපයුමට බාධා
මේ වන විට කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. ඒ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක…
වැස්ස සමග පැතිරෙන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් (වීඩියෝ)
විදුලි බිලේ වෙනසක් වෙන ලකුණු
විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ අය ක්‍රමය සකස් කරන අංශය සමඟ ඊයේ (03) පැවැත්විණ. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
ගංවතුර අවදානම තව දුරටත්! මිනිස්සු දිවා රෑ නොබලා ජීවිත සටනෙ (වීඩියෝ)
IMF ශ්‍රී ලංකාව පිළිබඳ දෙවැනි සමාලෝචනය 12 වෙනිදා
ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ඊජිප්තුව හරහා ගාසා තීරයට
ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ලාංකික කාන්තාවකට තුවාල
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































