ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

තරුෂිගේ ඔලිම්පික් හීනය බොඳ කරන්න සැරසෙන හැටි හිටපු ධාවන ශූරයන් රටටම හෙළිකරයි (වීඩියෝ)
සජිත්ගේ ජනපති සිහිනය බොඳකරමින් ෆොන්සේකාගෙන් රනිල්ට සැලියුට් එකක් (වීඩියෝ)
‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකාරිත්වය බ්‍රිතාන්‍ය ජාතික තමීම් රහුමාන් නැවත ඉල්ලයි
මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා පිරිමියා ලීග් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුව ක්‍රියාකළ බ්‍රිතාන්‍ය ජාතික තමීම් රහුමන් මහතා තරග වෙන්දේසියෙන් පසු දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…
සතියේම දේශපාලන යටගියාව – දේශපාලන සතිය (වීඩියෝ)
අන්තර්ජාලයෙන් මුදල් කොල්ල කාපු තැනක් වටලයි (වීඩියෝ)
රංගේ බණ්ඩාරගේ පුතාට ඇප
රිය අනතුරකට අදාළව කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර, ඇප මත මුදාහැර තිබෙනවා. ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ…
පාවෙමින් ආ බෝතලයක තිබූ දියර පානය කළ ධීවරයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට
මත්පැන් යැයි සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් ශරීරගත වීමෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ තවත් ධීවරයෙක් මියගිය අතර, මේවන විට මියගිය මුළු සංඛ්‍යාව හතරදෙනෙකු…
ඡන්දයට සූදානම් වෙන්න මැතිවරණ කොමිසමුද්රණාලයට දන්වයි
මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියටත්, පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී තිබෙනවා. මෙසේ දැනුම්දී ඇති ආයතන…
රටේ ආර්ථිකය නිවැරදිව ගොඩ නැගීමට කටයතු නොකළහොත් ශ්‍රී ලංකාවත් තවත් කින්නියාවක් බවට පත්වනු ඇති බව ජනාධිපති
රටේ ආර්ථිකය නිවැරදිව ගොඩ නැගීමට කටයතු නොකළහොත් ශ්‍රී ලංකාවත් තවත් කින්නියාවක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ඒ මහතා මේ බව…
එජාප මහා ලේකම්ගේ පුත්‍රයා අත්අඩංගුවට
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද අලුයම…
සමන් කොල්ලාගේ ගෝලයෙක් අත්අඩංගුවට
අම්බලන්ගොඩ වේනමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලා යන අයගේ…
මල්ශාලා හිමියාගේ ඝාතනයට හේතුව අනියම් ඇසුරක්
අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය රථයක් තුළදී මල්ශාලා හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයා යටතේ සේවය කළ අයෙකු…
ග්‍රාම සේවකලා අදත් අකුරට වැඩ
ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියෝජිතයින් සමග ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙනුයි මෙම වෘත්තිය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගාසා ළමුන් මහා ඛේදවාචකයක
රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ඨ ජයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…






































