ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කොළඹ – අවිස්සාවේල්ල රණාල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටේ
ලෝ ලෙවල් මාර්ගයට රණාල ප්‍රදේශයේදී ගසක් කඩා වැටී ඇති වාර්ත්ගාවනවා. අප වාර්තාකරුවන් සඳහන් කලේ ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි . කඩිනමින් ගස…
යුධ උපකරණ ගබඩාවක් සොයා ගනී
එල්.ටී.ටී.ඊ. යුධ සමයේදී භාවිතා කිරීම සදහා වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා . කරදියනාරු…
පොලීසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකා පොලීසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර…
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද…
නුවරඑළිය බස්රථ අනතුරෙන් 40 කට තුවාල
නුවරඑළිය ,ටොප්පාස් ,කොඩිගහ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 40දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයේ රියදුරු ඇතුළු තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය සදහන්…
දිස්ත්‍රික්ක 3කට සුහුරු පන්ති කාමර 60ක්
නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියානු…
ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළට
ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ…
දික්ඔය වතුයායේ කම්කරුවන් උද්ඝෝෂණයක
වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් පියවර ගතයුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද උද්ඝෝෂණයක නිරත…
ආණ්ඩුව, සජබය, මාලිමාව සියල්ල එක් වෙයි! පාපොච්චාරණය ලීක් කලාට පොලිසිටය වැඩ වරදියි (වීඩියෝ)
වතු කම්කරු මූලික වැටුපට වතු හිමියන්ගේ එකඟතාව
වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට ඊයේ (10) රැස් වූ වතු සමාගම් 09ක්…
අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවකයින්ගේ සේවය විධිමත් කරයි
වසර 10කට වැඩි කාලයක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවය කළ සේවකයින් 47කගෙන් 30කගේ සේවය ස්ථිර කිරීමටත්, තවත් 17කගේ සේවය කොන්ත්‍රාත් පදනම යටතට පත් කර ඔවුන්ගේ සේවා…
ඇමරිකා, ශ්‍රී ලංකා පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට විදේශ ලේකම්වරිය එක්සත් ජනපදයට
හෙට (12) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට සහභාගී වීම සඳහා විදේශ ලේකම් අරුණි විජේවර්ධන…
වසන්තට තියපු වෙඩිල්ලෙන් පාර්ලිමේන්තුව පත්තුවෙයි (වීඩියෝ)
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවයි
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉන්දුනීසියාවේ සංචාරයක
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































