දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

විදුලිබිල අඩු කිරීම ලබන 17 වනදා
විදුලිබිල අඩු කිරීම ලබන 17 වන දා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ගාස්තු සංශෝධනය පිළිබද අවසන්…
ඉන්ධන මිල සංශෝධන කෙරේ
ලංකා අයි.ඕ.සී.සමාගමට අයත් ඉන්ධනවල මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 11 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල්…
උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. මෙම මිසයිල කිලෝමීටර් 600ක් දුරින් නැගෙනහිර චොංජින් නගරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට දියත් කර තිබුණා. උතුරු කොරියාව…
ඉන්ධන මිල වෙනස්වීම ගැන ජනතාව කිව්ව කතා (වීඩියෝ)
පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපති ලෙස දිවුරුම් දෙයි
වැඩබලන නීතිපතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ විශ්‍රාම යාමෙන් පසුවයි වැඩබලන…
“ඩෙවොන් 5” යාත්‍රාවේ දිවි බේරාගත් ධීවරයාව කොළඹට රැගෙන එයි
“ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා රැගත් නාවික හමුදාවේ “විජයබාහු” නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ධීවරයා ප්‍රතිකාර සදහා හම්බන්තොට මූලික…
සුබ ආරංචිය සුබද අසුබද හරියටම හර්ෂ පහදයි (වීඩියෝ)
බටයක සිරවූ අඩි 15ක් දිගැති පිඹුරාට වනජීවියෙන් කළ දේ (වීඩියෝ)
“පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා රට වෙනුවෙන් එක්ව ඉදිරියට යමු.”-ජනපති
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටට ආදරය කරන සියලුදෙනා…
තරුෂිගේ ඔලිම්පික් සිහිනය බොඳවෙයිද? තරුෂිගේ පුහුණුකරු සියල්ල හෙළිකරයි (විඩියෝ)
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වාසිය අප රටට
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සම්පූර්ණ වාසිය අප රටට හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අප රටට…
රනිල්ගේ ආගමනයෙන් මාතර පිස්සු වැටෙයි (විඩියෝ)
තරුෂිගේ ඔලිම්පික් සිහින බොඳ කරන ඔළුව ඉදිමුණු ක්‍රීඩා බලධාරීන් (විඩියෝ)
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ප්‍රංශ අත්ලාන්තික් වෙරල තිරයේ මුහුදු පක්ෂීන් අසාමාන්‍ය ලෙස මියයයි
වසර මිලියන 70ක් පැරණි යෝධ ඩයිනොසෝර ඇටසැකිල්ලක් හමුවෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































