හිටපු අමාත්‍යවරයෙක් බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කලේ . මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින්…

ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතුයි-හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
සංචාරකයන් රැගත් යාත්‍රාවක් යාපනයේදී අනතුරට ලක්වෙයි
සංචාරකයින් පිරිසක් රැගත් යාත්‍රාවත් යාපනය නෙදුන්තීව් මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. අදාළ යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී සංචාරකයින් 12 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් සිට…
කුරුළු උයනෙන් මතු වූ නීති විරෝධී යතුරු පැදි තොගය – PHOTO
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි 21ක් සහ වගා කර තිබූ ගංජා පැළ සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක්…
අපේක්ෂිත පොල් අස්වැන්නේ අඩුවක්
අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න අඩු වී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කියා සිටියේ වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි…
රේගුවේ ආනයනික වාහන 300 ක්
පවතින තත්ත්වය යටතේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් නැවත අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ශ්‍රී ලංකා…
ත්‍රීරෝද රථයක් ඉස්සූ අටක් මාට්ටුවෙයි
ත්‍රීරෝද රථයක් කොල්ලකෑ බව කියන සැකකරුවන් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටහේන පොලිසිය කියා සිටියේ, කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේ හෝටලයක් අසලදී අදාළ ත්‍රීරෝද රථය කොල්ලකා…
න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සමුලුව අනිද්දා
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සූදානම මැයෙන් සමුලුවක් අනිද්දා සිට 18 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව ශ්‍රී…
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සදහන්…
ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශ්ව අතර සාකච්ඡාවක්
ඇමරිකාව සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩුකරගැනීමට හැකිවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන…
කළහකාරී වූ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් රෝහලට
වවුනියාව, කුමංකුලම ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු නැවැත්වීමට උත්සාහ කිරීමේදී අදාළ පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදී තිබෙනවා. පහරකෑමෙන්…
ඇල්ලේ ගින්නක් – සංචාරක නිකේතනයක් දැවී යයි
ඇල්ල, කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රීතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පවසනවා. පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද…
දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍යයි-සජිත් ප්‍රේමදාස
දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අර්බුදවලින් පීඩාවට පත්වු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීම ද…
අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා වැඩසටහනක්
අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000ක් සදහා දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18 ත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දීප වන්‍යාප්තව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි සිදු කරන ගමට ක්‍රිකට්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉතාලි නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කෙරේ
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක්අද
ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවතට
ඉන්දියාව වෙත පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට චීනය විසින් පනවා තිබූ සීමායි මෙලෙස ඉවත් කර ඇත්තේ. පසුගියදා පැවති චීන – ඉන්දියා නියෝජිත හමුවේ වැදගත් පියවරක් ලෙස මෙම පියවර දැකගත හැකියි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්…
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසාගනී
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට
මරියානා ආගාදය නිරීක්ෂණයට ජපානය සූදානම් වෙයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි.
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…