Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි

    පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි

    2025-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.103 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබෙනවා.

    ජාතික ජන බලවේගයට බලය හිමි මෙම මහ නගර සභාවේ 2026 වසරේ අයවැය සඳහා පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද හතක් පමණයි.
    කෙසේ වෙතත් අයවැයට විපක්ෂව ඡන්ද 12ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

    ඡන්දය විමසම අවස්ථාවේදී එක් සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.

    ඒ අනුව පුත්තලම මහ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද පහකින් පරාජයට පත් කිරීමට විපක්ෂය සමත්ව තිබෙනවා.

    අයවැය වාර්තාව නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

    අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව නගරාධිපතිවරයා විසින් සභාව හෙට දිනය දක්වා කල් තබනු ලැබීමෙන් පසුව සභාවේ කටයුතු අවසන් කරනු ලැබුවා.

    එය නගර සභා ආඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සඳහන් කරමින් සහ එය නීති විරෝධී බව සඳහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනෙක්ගේ අත්සන් සහිතව ලිපියක් මහ නගර සභා ලේකම්වරිය හරහා නගරාධිපතිවරයාට භාරදීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

    පුත්තලම මහ නගර සභා සභිකයන් 19කින් සමන්විත වනවා.

    ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් 7 දෙනෙක්ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් සිව් දෙනෙක්ද, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ නියෝජනය කරමින් සභිකයන් තිදෙනෙක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සභිකයන් තිදෙනෙක්ද එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම අංක 01 නියෝජනය කරමින් එක් සභිකයෙකු බැගින්ද සභිකයන් තේරී පත්ව සිටිනවා.

    පෙර පුව​තගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි
    ඊළඟ පුව​ත රජය අපහසුතාවයට පත් කරන බොරු ප්‍රකාශ කරන්න එපා

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group