ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

අති විශේෂ ගැසට් නිවේදනයක්
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ…
පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සිවිල් පුද්ගලයෙකු මරුට
පොලිස් රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සිවිල් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොටුගොඩ ප්‍රදේශයේ රාත්‍රී පොලිස් මුරපොළක් අසළ දී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සීදූව…
චෙන්නායි – යාපනේ නව ගුවන් යානයක්
ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වාගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතව තිබෙනවා. ඉන්ඩිගෝ…
ග්‍රාම නිලධාරිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ සමස්ත…
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ලබන අයවැයෙන් සම්පූර්ණ කරනවා
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ අවසන් අදියර මීළඟ අයවැය හරහා මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්…
කල්පිටිය තොරයඩි කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 අගෝස්තු මස 06 වන දින කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 04 ග්‍රෑම්…
බටහිර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබා දෙනවා
මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය…
24 දෙනෙක් පණපිටින් පිළිස්සෙයි
අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වී තිබේ. රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී…
රනිල් ජනපති සටනට ඉදිරිපත් වන හේතුව කියයි
තමා ජනපතිවරණය සඳහා ඉදිරිපත්වන්නේ සටන් කිරීමට නොවන බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රට ඉදිරියට ගෙන…
අතුරුගිරිය ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරැවන් පලා ගිය බස් රථය සොයා ගනී
අතුරුගිරිය ටැටූ ඇයතනයක්තු ළ සිදු වූ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පළා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත් දකුණු…
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් ජනපති හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද මැතිවරණ කොමිසමට
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 7 ක් රට තුළ ක්‍රියාත්මක වන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
මෝදිගේ දිව්රුම්දීම 9 වනදා
සෙල්ෆි ගත් කාන්තාවක් දුම්රියේ ගැටෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































