22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

ධීවර නවීකරණ වැඩපිළිවෙලක් කඩිකමින්
ධීවර නවීකරණ වැඩපිළිවෙලක් කඩිකමින් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති ජාතික ධීවර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ආර්ථිකය ගොඩ…
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සංඛ්‍යාව ඉහළට
ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ සිද්ධීන්…
ජනාධිපති අපේක්ෂකයින්ට ආරක්ෂාව සැපයීම සදහා පංච පුද්ගල කමිටුවක්
ජනාධිපති අපේක්ෂකයින්ට ආරක්ෂාව සැපයීම සදහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනුයි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්…
ජනාධිපතිවරණයේ වියදම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
ජනාධිපතිවරණයේ වියදම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරයත් වැඩි…
අති නවීන පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකු වෙත රුපියල් ලක්ෂ තුනක මුදලකට ඇමරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් අලෙවි කිරීම සඳහා රැගෙන එන අවස්ථාවේදී මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී…
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන ආයතන සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම්
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොමු කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම…
ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි…
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක්
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව අනිද්දා පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා මෙම ජල…
පරිසර අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිසමට ලිපියක්
ජනාධිපතිවරණයේ ප්‍රචාරන කටයුතු සදහා සැරසිලි සිදුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණ ප්‍රචාරන කටයුතුවලදී ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයෙන් වළකින ලෙසට…
ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 08 වන දින මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කෙරේ
ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කීරි සම්බා කිලෝවක් රුපියල් 12කින් ද සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින්…
අල්ලස් කොමිසමෙන් නිවේදනයක්
රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඇතැම් පුද්ගලයින් මින් පෙර රජයේ…
බිත්තර ආනයනය කිරීම යලි ඇරඹේ
ඉදිරි දින 10ක කාලය තුල බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වෙයි
අමෙරිකානුවන් සිව් දෙනෙකුට චීනයේදී ප්‍රහාරයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































