ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

15 වනදා මැතිවරණ කොමිසමට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.…
ග්‍රාම නිලධාරීන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡා
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය මීට පෙර එකඟතාවය පළ කළ ද යළිත් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු…
ඉන්දියාව – ශ්‍රී ලංකාව අතර නැව් සේවාව ආරම්භ කරයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශිවගංගී මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා ඒ අනූව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා…
උල්කාපත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේදී
පර්සියස් උල්කාපත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේදී ශ්‍රි ලාංකික ජනතාවට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. ඔහු පැවසුවේ පර්සියස් තාරුකා…
විදෙස් මැතිවරණ නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිසමේන් අවසර
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛාව තවදුරටත් ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ගෙවුණු පැය 24 තුළ මැතිවරණයට අදාළව පැමිණිලි 51ක් වාර්තා වු බවයි. එමෙන්ම…
ලිතියම් කැණීමේ ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් සර්බියාවේ දැවැන්ත උද්ඝෝෂණයක්
සර්බියාවේ ලිතියම් කැණිමේ ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා. අදාළ ලිතියම් කැණිමේ ව්‍යාපෘතිය හරහා භූගත ජලය දූෂණය වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් එම…
සජිත් සහ අනුර ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කර අවසන්
ජනාධිපතිවරණය සඳහා සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි සතිය තුළ ජන ගත කරන බව සමගි ජන බලවේගය පවසනවා. විද්වත් සභාවක් විසින් සකස් කර ඇති මෙම ප්‍රතිපත්ති…
ජනාධිපතිවරණය සඳහා විදෙස් නිරික්ෂණයට අවසර හිමිවෙයි
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. මේ…
රනිල්ට සහය දෙන පොහොට්ටු කණ්ඩායමෙන් නව දේශපාලන පක්ෂයක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වු මන්ත්‍රි කණ්ඩායම නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු මේ වන…
ව්‍යාපාරිකයන්ගේ පහසුවට ජනපතිගෙන් විසඳුමක්
ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමඟ පැවති…
හරීන්ගෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු පුටුවට තුන්කොන් සටනක
හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසනවා. පාර්ලිමේන්තු මහලේකම් කුෂානී…
ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි ලිහිල් කිරිමට පියවර
ව්‍යාපර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ , වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති…
කේ සුජීවා රෝහලෙන් පිටත්ව යයි
අතුරුගිරියේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි ගායන ශිල්පිනි කේ සුජීවා මහත්මිය රෝහලෙන් පිටවගොස් තිබෙනවා. ටැටු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකදී ඇය වෙඩි ප්‍රහාරයකට ලක්වු අතර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගල් අඟුරු ප්‍රවාහන නෞකාවකට හූති සටන්කාමීන් ප්‍රහාරයක්
මෝදි පාප්තුමන් හමුවේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































