ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පවතින වැස්ස තවදුරටත්
පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…
මහනුවර අවසන් රන්දෝළි පෙරහැර අද
මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද විථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව දළදා විදීය, ඩී එස් සේනානායක විදීය, කොළඹ විදීය, යටිනුවර විදීය,…
දේශපාලන පොරපිටියේ රස කතා
ජනතාව ආරක්ෂා කරමින් මානුෂිය සමාජයක් ජාතික ජනබලවේගයේ නායකත්වයෙන් ආරම්භ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසූරිය මහත්මිය පවසනවා. ආර්ථික වශයෙන් රට බිදවැටීමට සියලු නායකන්…
තිහගොඩ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
තිහගොඩ පොලිස් වසමේ හක්මන – මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ හක්මන සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද…
කෝටි 10ක කුෂ් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මාලබේ, කහන්තොට මාර්ගයේ කුලී නිවසක් තුල සිදුකල වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට…
ගජමුතු අලෙවි කිරීම සදහා පැමිණි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ගජමුතු අලෙවි කිරීම සදහා පැමිණි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් මාවනැල්ල සහ පුත්තලම යන…
ගංවතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා. කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙනුයි එම පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ…
ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට
ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට සිදුකරන බව රජයේ මුද්‍රණාලය පවසනවා. එහි මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ මැතිවරණ කොමිසම සමග පැවැති සාකච්ඡාවකින්…
ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්,…
ගඟ සීමාව පනින්න ළඟයි
කලු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහගංවතුර මට්ටමට ළඟා වී තිබෙන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟ, මඟුර, රත්නපුර සහ පුටුපවුල ප්‍රදේශවලින්…
රුපියල 8.4%කින් වර්ධනයක්
වසරේ ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.4 කින් අතිප්‍රමාණ වී තිබෙනවා. මහ බැංකුව සඳහන් කලේ අගෝස්තු මාසයේ මුදල් ප්‍රතිපත්ති වාර්තා…
ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම තහනම්
ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා නොගන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති අපේක්ෂකයින්ට දන්වා තිබෙනවා. ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගතගොත් ඒ වෙනුවෙන් නිතිය…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 519 ක්
2024 ජනාධිපතිවරණයට අදාළව ඊයේ (17) දින තෙක් පැමිණිලි 519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ස්ථාන තුනකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර
විවාහයකදී වෙඩි වරුසාවක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































