දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන්…
වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ නව ජනාවාස ගම්මාන ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම සඳහා නීති සම්පාදනයට පියවර
දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත්…
ව්‍යවස්ථා වෙනසක් සිදු විය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනුවැවේ ධම්මරතන හිමි පවසයි
රටට ගැලපෙන ආකාරයේ නව ව්‍යවස්ථා සංශෝධනයක් හා ජාතික ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම ගෙන ආ යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියෝ පවසති මල්වතු…
පක්ෂයේ සියයට 90 ක් මා සමඟයි – විජයදාස රාජපක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කර කාගේ හෝ වල්ගයක් බවට පත් කිරීමට නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමකට අවශ්‍යය වී ඇතැයි අධිකරණල බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කරන ලද ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකය විවෘත වේ
යාපනය ශික්ෂණ රෝහල තුළ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් (Bone marrow transplant unit) ස්ථාපිත කිරීමත්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් කඩිනම්ව සිදු කිරීමට අවශ්‍යව තිබූ නවීන තාක්ෂණයෙන් යුත් 𝙲 𝙰𝚛𝚖 𝚇-𝚛𝚊𝚢 යන්ත්‍රයක් ද රෝහලට ලබා…
ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්
ජාතිල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. යහපත් පාරිභෝගික සම්බන්ධතාවක් ලබා නොදීමේ චෝදනා මතයි ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ. නිලාවේලි…
චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 16 දෙනෙකු මියයයි
චීනයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්. මුදා ගැනීමේ මෙහෙයුම්වලදී පුද්ගලයන්…
ආඝාතය වළක්වාගමු
ලෝක මස්තිෂ්ක දිනය මෙම මස 22 වැනිදාට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ආඝාතය වළක්වා ගැනීම යන්නයි. මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන…
නුවරඑළිය නගර සීමාව අවට ප්‍රදේශයේ ඝන මීදුමක්
නුවරඑළිය නගර සීමාව හා අවට ප්‍රදේශ රැසක ඝන මීදුමක් ප්‍රවේසම් වන්නයි ආපදා කළමනාකරණ ඒකකයෙන් සහ රථ වාහන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවාග මේ දිනවල පවතින…
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ඇරඹේ
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා. දෙවන අදියරේදී අයදුම්පත්‍ර හාරලක්ෂ 75000ක් තමන් වෙත ලැබී ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න…
පාරිභෝගිකයින්ට සහන නොදෙන වෙළෙඳුන් සොයා මෙහෙයුම්
ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති…
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අධික වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද…
ඥානසාර හිමියන් ඇප මත මුදා හරියි
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැර තිබෙනවා. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
තායිලන්තය සමරිසි විවාහ පනතක් සම්මත කරයි
භූතානයේ ඉහළම පුරවැසි සම්මානය මෝදිට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































