චීනයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
මුදා ගැනීමේ මෙහෙයුම්වලදී පුද්ගලයන් 30 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිව ඇති බවයි විදෙස වාර්තා සඳහන් කලේ.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි..
ඒ සඳහා 300ක ආසන්න සහන සේවකයන් පිරිසක් යොදවා තිබෙනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














