ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

‘රාජු භායි’ කුරුඳුවත්තේදී අත්අඩංගුවට
කුරුඳුවත්ත ප්රදේශයේ පිහිටි නිවෙසකට පැන භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා. එහිදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වයස…
තරගයක් ඉතිරිව තිබියදීම ජය එංගලන්තයට
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයෙන් ලකුණු 190 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කන්ඩායම සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන…
බස් ගාස්තු ගැන තීරණය අද
ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් සිදු කරනේද යන්න අද දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා…
නිල ඡන්ද පත්රිකා අද තැපෑලට
සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල්…
ජනපති අපේක්ෂකයින්ට ප්රශ්න යොමුකිරීම අදින් අවසන්
2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්රශ්න යොමුකල හැකි කාලය අද දින අවසන්වීමට නියමිත බව මාර්තු 12 ව්යාපාරය පවසනවා. එම සංවිධානය නිවේදනය කළේ මෙම විවාදය…
ශ්රී ලංකාවට ගෙන ඒමට සූදානම් කර තිබූ මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට
මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්රෑම් 10කට අධික අයිස් මත්ද්රව්ය තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුකළ වැටලීමක දී චෙන්නායි දකුණු…
කෘෂිකර්මාන්තය පහත වැටෙයි-මහ බැංකුවෙන් ප්රකාශයක්
මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව මහ බැංකුව පවසනවා. කාලගුණ තත්ත්වය…
ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්රෝ සමාගම පවසනවා. කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට…
එක්සත් අරාබි එමීර් රාජ්යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට පොදු සමා කාලයක්
එක්සත් අරාබි එමීර් රාජ්යය තුළ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක්…
පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අද
පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අද යෙදී තිබෙනවා. ඒ අනුව එහි ප්රධාන උත්සවය අද පෙරවරු 8ට කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේ දී පැවැත්වීමට…
මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්යාව 1500 ඉක්මවයි.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 1,592ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්යස්ථානයට පැමිණිලි 645ක් සහ දිස්ත්රික් මැතිවරණ…
ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ.
මාසික මිල සූත්රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 12කින්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
චන්දිපුර වෛරසයෙන් පුද්ගලයින් 32 මරුට
ඉන්ධන ප්රවාහනය කළ නෞකාවක් මුහුදේ ගිලෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































