කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

ජගත් කුමාරගේ සහය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි. ඔහු පසුගිය…
ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසමෙන් සිහි කැදවීමක්
දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්නා ලෙසට මැතිවරණ කොමිසම දන්වා තිබෙනවා. යෝග්‍යතා සහතිකය ලබා…
ජනපති සටනට ඉදිරිපත් වූවන් අතරින් තිදෙනෙකු අක්‍රීයයි
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන්, රැස්වීම් සංවිධාන කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා. එහි විධායක…
ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන…
ක්ලබ් වසන්තට වෙඩි තැබූ අනෙක් පුද්ගලයාත් කොටුවෙයි
ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. පොනදුර පින්වත්ත ප්‍රදේශයේ…
නිරෝෂන් ප්‍රේමරත්නගේ සහාය සජිත්ට
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ සමගි ජන බලවේගයේ තංගල්ලේ…
පුරප්පාඩුවූ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සදහා කරූ පරණවිතාන
පුරප්පාඩුව පැවති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සදහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ නිකුත් කර තිබුණා. සමගි…
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක්
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු දිවයිනට
ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පැවසෙන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් අද අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ…
වරෙන්තු 26ක් නිකුත් කර තිබූ සැකකාරියක් අත්අඩංගුවට
ව්‍යාජ ලේඛන සකසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ…
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක්
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය…
පාස්පොර්ට් නිකුත් කිරීම සීමා වෙයි – පොලිසියෙන් ටෝකන් පතක්
දිනකට නව විදෙස් ගමන් බලපත්‍ර දහසක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා මාර්ග ගත ක්‍රමය…
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිත කණ්ඩායමක් දිවයිනට
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා. යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායමයි මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ. තවත් නිරීක්ෂකයින් පිරිසක් ඉදිරි සතියේදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ලොව විශාලතම සිනමා නගරය ඉන්දියාවෙන්
නිපා වෛරසයෙන් ඉන්දියාව යළිත් කැළඹෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































