කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

ශ්‍රී ලාංකිකයින් 175,163ක් රටින් පිටව ගොස් තිබෙනවා.
මෙම වසරේ පළමු මාස 07 තුළ ශ්‍රී ලාංකිකයින් 175,163ක් රටින් පිටව ගොස් තිබෙනවා. ඒ විදෙස් රැකියා සදහායි. පසුගිය වසරේ මුල් මාස 07ට සාපේක්ෂව, මෙම ප්‍රමාණය…
නිල ඡන්ද පත්‍රිකා ලබා දීම් අද දිනයෙන් ඇරඹෙයි
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමේ කටයුතු ඊයේ (02) දින අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තේරීම් කාර්ය භාර නිලධාරි විසින් ලබා දී ඇති…
ප්‍රචාරක දැන්වීම් අලවන වාහනවලට පොලිසියෙන් දැනුම්දීමක්
දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සිය වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ඒ අනූව එවැනි මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය…
සේවකයින්ගේම අවම වැටුප රුපියල් 57,500 ක් කරනවා
රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 57, 500 ක් බවට පත්කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු…
158 වන පොලිස් සංවත්සරය අද
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස්…
ගොවි ජනතාව වෙනුවෙන් නාමල් පෙනී සිටියි
ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.…
ජපන් රටෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා රැසක්
ජපානය විසින් මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා විවෘත කිරීමට ජපානය එකඟ වී ඇති බව ශ්‍රී…
දිවයිනට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
කරුණාරත්න පරණවිතාන මහතා දිවුරුම් දෙයි
09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කරුණාරත්න පරණවිතාන මහතා ,කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කළ තලතා අතුකෝරල…
මාරක රිය අනතුරකින් යතුරු පැදිකරුවෙකු ජිවිතක්ෂයට
මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ ආලයඩි හැරෙන හන්දියේ සිදුවුණු මාරක රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදු ව අත්තේ යතුරුපැදියේ ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර්…
ජනපති අපේක්ෂක විවාදයට 16 දෙනෙකුගේ එකඟත්වය
මාර්තු 12 ව්‍යාපාරය මගින් සංවිධානය කර ඇති විවාදය සදහා ජනාධිපති අපේක්ෂකයින් 16 දෙනෙකු සිය එකඟතාව පල කර තිබෙනවා. කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ…
පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද සහ හෙට යන දිනවලදී රැස්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු…
2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප ඉහලට
ලබන වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප ඉහල දැමීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අවමය සියයට 24 සිට සියයට 50…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
නිකලොස් මදුරෝ තෙවන වරටත් වෙනිසියුලාවේ ජනපති වෙයි
ඊශ්‍රායලය ප්රහාරයන්ගෙන් 50කට අධික පිරිසක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































