අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

ආපදා මරණ 120 ඉක්මවයි.!
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 123 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන…
හදිසි ආපදා සම්බන්ධීකරණයට පොලිස් මෙහෙයුම් මැදිරියක් සිථාපිත කරයි
උද්ගතවී ඇති හදිසි ආපදා තත්ත්වය පිළිබඳ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස් මෙහෙයුම් මැදිරියක් සිථාපිත කර තිබෙනවා. ඒ පොලිස්පති ප්රිියන්ත වීරසූරිය…
දිට්වා සුලි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී ඉන්දියාවට- හෙට සිට වැසි තත්ත්වයේ අඩුවක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නවතම නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව මේ බව…
අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට- පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ, ඉංජිනේරු එල්. ඒ. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, ඊයේ දිනය…
බාධා මැද දුම්රිය ධාවනය කරයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුවද, අද දිනයේ ප්‍රධාන මාර්ග කිහිපයක දුම්රිය ධාවනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.…
සියලු සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කරයි
සෞඛ්‍ය ලේකම් අනිල් ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබෙන අතර එහි සඳහන් වන්නේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවේදනයේ සඳහන් ආකාරයට රෝහල්…
IMF කොන්දේසි ලිහිල් කරන ලෙස සජිත්ගෙන් ඉල්ලීමක්
රටට පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කරනවා. විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා විදේශීය රටවල් සහ…
අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කරමින් අති විශේශ ගැසට් නිවේදනයක්
විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර…
ආපදා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළට
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන…
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ ඉතා තද වැසි – කාළගුණයෙන් නිවේදනයක්
දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ…
අලවතුගොඩ රම්බුක්ඇළ නායයාමෙන් පවුල් 50 ක් අතුරුදන්
මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ රම්බුක්ඇළ නායයාමෙන් පවුල් 50 ක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් කර මේ වන තෙක් සහන කණ්ඩායම් එම…
කොළොන්නාවෙන් වහා ඉවත්වන්න
අඹතලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමගින් ජලාශයේ අවට පහත් නිම්න වෙත එහි ජලය මුදාහරින බැවින් කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි ආපදා…
කැළණි ගඟ ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ මහ ගංවතුර තත්ත්වයක්
ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල,…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B සහ C කාණ්ඩයන් යටතේයි. D කාණ්ඩය යටතේ තරගය මෙරට…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී,…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































