අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

විමලසුරේන්ද්‍ර ජලාශයේ යුද හමුදා මුර පොළට පස් කන්දක් කඩා වැටෙයි
නෝර්ටන්බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ල අසල ආරක්ෂාවට ඉදිකර තිබූ යුද හමුදා මුරපොලට පස් කන්දක් කඩා වැටීමෙන් එම කඳවුරේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබලුන් පස් දෙනෙක් පස්…
අනුරපුර සහ නුවරඑළිය නගරවලට යන එන සියලු පාරවල් අවහිරයි
අයහපත් කාලගුණය හමුවේ සිදුව ඇති ජලගැලීම් සහ නායයාම් හේතුවෙන් රට පුරා මාර්ග සහ පාලම් රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.…
රටම ආපදාවට ලක්වෙද්දි ෆේස්බුක් සාදයක් දැමූ සෙට් එකක් කොටු
රටේ ආපදා තත්ත්වයක් පැවැතියත් තරුණ තරුණියන් පිරිසක් එක්ව සිදු කළ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 32ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වැලිකඩ…
ආපදා මරණ සංඛ්‍යාව 159ක් දක්වා ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා වාර්තා වන මරණ සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ ආපදා…
අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක
කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවන බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ…
කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නවතම නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව මේ බව…
වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු ජිවිතක්ෂයට
පන්නල, නාල වලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහි සිටි තවත් 14 දෙනෙකු මුදාගෙන…
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවරට
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, මහනුවර, නිල්ලඹේ ප්‍රදේශයට ඊයේ දිනය තුළ මිලිමිටර…
නායයාම් අපධා නිසා අතුරුදන් පුද්ගලයන් ගණන ඉහළට
කොත්මලේ, රම්බඩගම ආසන්නයේ විශාල නායයෑමක් සිදුව ඇති බවට වාර්තා වනවා. මෙම නායයෑම සුලු වශයෙන් පසුගිය 27 වනදා රාත්‍රීයේ ආරම්භ වී ඇති අතර ඊයේ දින වනවිට…
ආපදා මරණ සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 132 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන…
කොළඹ නගරයට ජල සැපයුම් පිළිබද විශේෂ දැනුම්දීමක්
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ…
පොලීසියේ නිවාඩු අවලංගු කෙරේ
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. එළඹෙන 30 වනදා දක්වා…
ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක්
ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. සිය X ගිණුමෙහි සටහනක් තබමින් , ශ්‍රී ලංකාවේ…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි. එම තරගයෙන් කඩුල 7ක විශිෂඨ ජයක් ලබාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී,…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන්…
ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම් හිමිවෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපුරුමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරය වෙන් කිරීමට අමෙරිකාවෙන් සැලසුමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































