කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

ඊශ්‍රායලයට සාත්තු සේවකයන් 749 ක්
ඊශ්‍රායලයේ සාත්තු සේවක (caregiver) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මේ අතර, ඊශ්‍රායල් සාත්තු සේවක…
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
බගවන්තලාව කර්කස්වොල් වතුයායේ කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරයෙන් දැඩි…
සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය ප්‍රචාර පිළිබද අවධානයෙන්
ජනාධිපතිවරණ කාල සීමාව තුළ සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය ප්‍රචාර පිළිබද අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා. එහි…
අභියාචනාධිකරණයට නව විනිසුරුවන් සිව්දෙනෙකු පත්කරයි
අභියාචනාධිකරණයට නව විනිසුරුවන් සිව්දෙනෙකු පත්කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. මහාධිකරණ හිටපු විනිසුරුවන් වන කේ.එම්.ජී.එච්…
උව ආණ්ඩුකාර ධූරය අනුර විදානගමගේට
ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සඳහා අනුර විදානගමගේව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා. ඔහු මේ වනවිට ඌව පළාත භාර සංවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු…
දේශබන්දුට එරෙහි අතුරු තහනම ඉවත් කරන ලෙසට පෙත්සමක්
දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන…
ඇල්පිටිය ප්රාදේශය සභාවට පොහොට්ටුව ඇප තැන්පත් කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පසුගිය 26 වැනිදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ…
විදුලිය – ඛනිජ තෙල් අත්‍යාවශය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත්…
ජනපති අපේක්ෂකයින්ගෙන් ඇසුනු කතා
සියලු ජාතීන් නියෝජනය වන රජයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන හමුවකදී…
රාජ්‍ය ඇමති ධුර අහිමි වූ පොහොට්ටු ප්‍රභලයෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම ධුරවලින් ඉවත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලැබි ඇති බලතල මතයි මෙම තීරණය…
තැපැල් ඡන්දයේ තෙවන දිනය අදයි
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි. ඒ අනුව අද දිනයේදීද රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමය අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. මේ…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව,…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකාරියක් අත්අඩංගුවට
දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සැකකටයුතු කාන්තාවක් පරික්ෂ කිරීමේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62 ක් සිය සන්තකයේ තබගෙන් සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ඉස්මයිල් හියේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ප්‍රහාර
හමාස් නායකයාගේ ඝාතනයට පළිගන්නා බව ඉරානය කියයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































