කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් නිවැරදි කළමනකරණයකින් යුතු ව මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම
විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී…
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදෙස් මත්පැන් ඇතුළු තවත් භාණ්ඩ තොගයක් රැගෙන ආ ගුවන් මගීන්
රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි , එනසාල් , දුරකථන , ඇදුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහෙන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය ලබන 20 වනදා වසා තැබීමට තීරණය කර තිබෙනවා. 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එම කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක්…
කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සීතා අරඹේපොල පත් කෙරේ
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා. මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසෙයි
බදුල්ල මහ රෝහලේ සේවය කරන තම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක විනය පරීක්ෂණය ඉවත් කර නොගතහොත් ලබන බදාදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ…
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක කියයි
තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමියන්ට පොරොන්දු වී තිබේග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ…
තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද දින සහ හෙට දින අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ…
අදත් දිවයිනට වැසි
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා වැඩිවිය…
5 ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 15…
නැගෙනහිර පළාතේ පාසල් දෙකක් හදිසියේ වැසෙයි
ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් නියමිත දිනට පෙර වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව…
අද කාලගුණය
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
අද ගාල්ල – කොළඹ කෝච්චි පරක්කුවක්
ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පිල්ලක හානි සිදුවීම හේතුවෙන් දුම්රිය…
ප්‍රවීණ ගායනශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකික සංගීත කලාවේ ගීත කිහිපයකම ම නිර්මාණකරු ලෙස රසික ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන ඒ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි
ජපානයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රභල භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































