වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් එක් ලක්ෂ 61,451 දෙනෙකු එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් එල් නිනෝ බලපෑමට ලක්ව ඇති බවයි ඒ අනුව පුද්ගලයින් එක් ලක්ෂ 41,312…

ඇඟලුම් ආයතන 219ක් වැසෙයි
බංග්ලාදේශයේ ඇඟලුම් ආයතන ඇතුළු කර්මාන්තශාලා 219ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඇතැම් කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත…
ජනාධිපතිවරණ පැමිණිලි සංඛ්‍යාවේ වැඩිවීමක්
2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා . ඉන් පැමිණිලි 28ක් ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක්…
ගුවන් තොටුපොළේ තරුණයන් අතරමං කළ රැකියා නියෝජිතවරිය අල්ලයි
සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබා ගෙන , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ…
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් කටුනායක දී රේගු අත් අඩංගුවට .
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු ( Gold Power ) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු 09/13 දින පස්වරුවේ කටුනායක ගුවන්…
දීර්ග සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා රැසක්.
දීර්ඝ සති අන්තයේදී මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඊයේ සිට අතිරේක බස් රථ 60ක් පමණ…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.
කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත යොමු කර තිබුණා. 2024…
අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට අනුමැතිය
ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය සිදුකිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක්…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අවසන් දිනය අද
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන…
ශිෂ්‍යත්වයට බාධා නොකරන ලෙසට දැනුම් දීමක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසීමාවේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් වැළකී සිටින ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එළඹෙන 15 වන…
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු 18 වනදායින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. ඒ අනුව 18 වන දායින්…
බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් අනාවරණයක්
මෙරට ඩොලර් බැඳුම්කරහිමියන් දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීමට පෙළඹී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරනවා. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ…
සති අන්ත නිවාඩුවට විශේෂ ප්‍රවාහන පහසුකම්
දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිස් සදහා අද සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන්…
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3500 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,500 යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම පසුගිය ජුලි 31 වනදා සිට 11 වන දා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟ වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. ඒ, බි්‍රක්ස් සමුළුවට පෙර නවදිල්ලියේදී දෙරටේ නායකයන් අතර පැවති සාකච්ඡාවකදීයි. චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙෂෙෂ්කියන් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක්ද බි්‍රක්ස් සමුළුවට සහභාගී වීමට…
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මියන්මාරයේ සිර වී සිටි ලාංකිකයින් 20 ක් මුදා ගනී
නව වසංගත රෝගයක් පැතිර යයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































