යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා අද සිට තාවකාලිකව වසා තබනු ලබනවා. මාසයක කාළයකට පමණක් තාවකාලිකව මෙලෙස වනෝද්‍යානය වසා තබන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ. ඒ අනුව ඔක්තෝබර් මස 15 වනදා දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි මෙලෙස එම කලාප වසා දමනු…

වී.එෆ්.එම් විශේෂ මැතිවරණ විකාශය අද රාත්‍රි 07ට
ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ගෙන එන වී.එෆ්.එම් විශේෂ මැතිවරණ විකාශය අද රාත්‍රි 07ට ආරම්භ වනවා. මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන්…
අද බස් රථ ධාවනය සිදුවන්නේ මෙහෙමයි
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනය තුළ ද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා…
බීමතින් මැතිවරණ රාජකාරී සදහා එක්ව සිටි රියදුරෙකු අත්අඩංගුවට
බීමතින් මැතිවරණ රාජකාරී සදහා එක්ව සිටි රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ජනාධිපතිවරණය සදහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා , ඡන්ද පෙට්ටි සහ…
පුර්ව මැතිවරණ සමය සමාකාමීයි – මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් සහතිකයක්.
ජනාධිපතිවරණයේ නීරීක්ෂණ කටයුතු සදහා දේශීය සහ විදේශීය නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටිනවා. ඔවුන් මේ වන විට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත…
ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් – පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකයත් සීරුවෙන්.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ…
තීරණාත්මක ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අදයි.
මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13 421කදී සිදුකෙරෙන ඡන්ද විමසීම පෙරවරු 07ට…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,602 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,438 ක් සහ…
ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබුණා. එමෙන්ම ස්ටර්ලින් පවුමක, ගැනුම් මිල රුපියල් 390.55 ක් ලෙස…
කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය…
අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අවසන් ප්‍රචාරක රැස්වීම් අද පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ කොළඹ නගරය, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් බවයි…
මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ මැතිවරණ…
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී අද උදැසන ලෝඩර් රථයක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා. ඒ, හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති විය හැකි බවයි…
සුඩානයේ සාගතය ඉහළ යයි
දැනට පවතින යුධමය වතාවරණය හමුවේ සුඩානයේ පවතින සාගත තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කලා. මේ වනවිටත් මිලියන 12 ක ජනතාවක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු සීමාවේදී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට එරට සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් කණ්ඩායම් විසින් මේ වනවිට මගීන් 103 දෙනෙකු මුදවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර, තවත් මගීන් 140 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.…
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හිලිමාලයෙන් පැන ලෝක වාර්තාවක් පිහිටුවයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































