ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

බිත්තර නිෂ්පාදන සංගම්, වෙළඳ අමාත්‍යාංශයට කැඳවයි
බිත්තර නිෂ්පාදන සංගම්, වෙළඳ අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා. ඒ ඉහළ ගොස් ඇති බිත්තර මිල පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම පාරිභෝගික කටයුතු…
හලාවත සහ පුත්තලම රෝහල් වල ප්‍රගතිය සොයා බැලීමට සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ නිරීක්ෂණයක.
මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන…
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. චීන…
ගුවන් තැපැල් සේවය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ මත්ද්‍රව්‍ය තොගය
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු , ගුවන් තැපැල් පාර්සල් 07 ක් 10/21 දින…
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියක රන් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට ජය
මැලේසියාවේ පැවති එම්.ඒ.එම්.මැලේසියා ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් – 2024 ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වී , එහි ධාවන තරග ඉසව්…
බුද්ධි අංශ පිළිබඳව අවධානය යොමු කොට රටේ ස්ථාවරභාවයට ඇති කිරීමට කටයුතු කළ යුතුය
විදේශීය රටකින් ලබා දී ඇති සංචාරකඅනතුරු ඇඟවීම වැනි තොරතුරු පසුගිය රජය සමයේත් ලබා දුන් බවත් එවැනි බුද්ධි තොරතුරු හෙළිදරව් කිරිමකින් තොරව මාධ්‍ය සංදර්ශන වලින් තොරව…
ආරුගම්බේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්” පොලිසිය කියයි
ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. එම තානාපති…
ආණ්ඩුකාරවරුන්ගෙන් ජනපති යෝජනා ඉල්ලයි
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට කඩිනමින් යෝජනාවලියක් සකස් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරුන් වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ආණ්ඩුකාරවරුන්…
ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් කිරීමට සහය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවත අවධාරණය කරයි
යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා සහය දැක්වීමට කැපවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීයේවා මහත්මිය යළි අවධාරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්…
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දින තුනක ඩෙංගු මර්ධන වැඩසටහනක්
පවතින වැසි තත්ත්වයත් සමග මතු වී ඇති ඩෙංගු අවදානම තුරන් කිරීමේ අරමුණින් අද සිට දින තුනක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන…
දිස්ත්‍රික්ක 11 ක ගොවී ගිණුම්වලට පොහොර සහනාධාරය බැර කෙරේ
මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46 ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව…
සහල් හිඟයට පිළියම් සෙවීමට ජනපති අද සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡාවක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සහල් මෝල් හිමියන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවේ දී නාඩු සහල් හිඟය පිළිබඳව සාකච්ඡා කරන බවයි සදහන්…
පොලිසිය ගැන පැමිණිලි කරන්න විශේෂ දුරකථන අංකයක්
පොලිසිය විසින් මහජනතාව සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ, පොලිසිය තුළ කිසියම් අකර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම් දීම සඳහායි. ඒ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
රුසියාව සහ ඉරානයත් එක් වී බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණ
ඊශ්‍රායලයෙන් ලෙබනනයට අනතුරු ඇගවීමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































