ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් ක්‍රිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 15 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ගම්පහ , මීගහවත්ත, උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ…
කහකුඩු කිලෝ 334 ක් තක්කාලි සෝස් ලීටර් 252ක් විනාස කිරීමට පියවර
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි තොග සහ සිල්ලර වෙළඳ සැලක අලෙවි කිරීම සඳහා තිබූ කහකුඩු කිලෝ 334 ක් තක්කාලි සෝස් ලීටර් 252ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු…
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 04 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 05 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ…
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරණය ජය ගනී
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති බව අමෙරිකාවේ ෆොක්ස් පුවත් සේවය වාර්තා කළා.…
අඩු ආදායම්ලාභීන්ට චීන ආධාර යටතේ නිවාස
අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මේ…
රුසියාවේ සිට සංචාරකයන් රැගත් පළමු ගුවන් යානය කටුනායකට
ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන් , රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු මංගල ගුවන් යානය (Inogaral Flight ) එරට…
විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
තීරු බදු නොගෙවා අලෙවි කිරීමට සූදානම් කර තිබු විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු නිලධාරීන් විසින් රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි දුම්වැටී 5400කට…
නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය , කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම ධීවරයින් පිරිස…
ගාලු මුවදොර පිටිය ගැන විශේෂ තීරණයක්
ගාලු මුවදොර පිටිය සුදුසු නිර්ණායකයන්ට යටත්ව උත්සවල සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවාග මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ…
නවසීලන්තය සමඟ ගැටෙන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ඔ20 සහ එක්දින තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්…
2025 සඳහා පාසල් නිල ඇඳුම් මීටර මිලියන 11.82ක් චීනයෙන්
2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදිල පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී…
විශේෂඥ වෛද්‍ය ෂාෆි සියලු චෝදනාවලින් නිදහස්
මව්වරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා එල්ල වී තිබු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සියළු චෝදනාවලින්…
අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විද්‍යාල 230 ක ජය ට්‍රම්ප්ට
ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 230 ක ජය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හිමිකර ගෙන තිබෙනවා. ඒ අනුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
ඇමරිකාව සෝමාලියාවේ ණය කපා හරියි
ස්පාඤ්ඤයට ආයෙත් වැස්ස
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































