අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව…

ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් මවක් සහ දියණියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ කාමරය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ…
වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
සීගිරියේ සංචාරයක නිරත වෙමින් සිටි සංචාරක යුවලක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ විදේශ ජාතිකයන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට…
ජනපති හෙට ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට හෙට (17) පස්වරුවේ ඉන්දියාව බලා…
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද (16) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය පෙබරවාරි 18 වන දින දක්වා මෙරට රැඳී සිටිනු ඇති බවටයි…
හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
අකුරේගොඩ දී නීතිඥයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තැබීමට එරෙහිව විරෝධය පාමින් නීතිඥ සංගමයේ තීරණයක් අනුව හැටන් මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණයේ පෙනී සිටින සියලුම නීතිඥයින් අධිකරණයේ…
අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
මධ්‍යම සහ ඌව පලාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල…
පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 61ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(15) සමත් වූවා. ඒ පාකිස්තානු…
වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
වත්තල ගාල හන්දිය ප්‍රදේශයේදී ජීව පතරොම් සහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පාර්සලය…
මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබෙනවා.…
සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
හෙට ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල් ඉන්දිකා…
පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව කතාබහ කරන ඉන්දු පාකිස්තාන පසු මිතුරන්ගේ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව…
හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී තිබෙනවා. ශිව දෙවියන්ට මුල්තැන දෙමින් හින්දු බැතිමතුන්, අද දිනයේ ආගමික වතාවත්වල…
කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධිය මුල්කරගෙන ඇති වූ අර්බුදය මත දින 29ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින්…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පාසලක ඉගෙන ලබන සිසුවියන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු යළි සක්‍රිය වී තිබෙනවා. ඒ…
අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්. මේ කියන්න යන්නේ අතුල අධිකාරිත් සමිතා එරන්දති…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ බෑනා රක්ෂිත බන්ධනාගාර ගත කර…
ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර තිබෙනවා. ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ වෙඩෙල් මුහුදේ…
ලෝකයේ ඉහල ප්‍රේක්ශක ඉල්ලුමක් ලබා ඇති THE CONJURING චිත්‍රපට මාලාවේ සිව් වන දිග හැරුම නිකුත් කිරීම සදහා දින නියම කර…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
කාසියේ වාසිය කොදෙව්වන්ට
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රෙඩ්බර්ඩ් එයාර්වේස් සමාගමට අයත් ගුවන් ගිලන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම යානය ඊයේ පස්වරු 7:11ට රාංචි ගුවන්තොටුපළෙන් නව දිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා. ඉන් පසුව පස්වරු 7:30ට පමණ එය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වී…
ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
වැලිබල් නවතම ශාඛාව බොරලැස්ගමුවේ විවෘත වෙයි
රත්තරන් ආයෙත් නගී
කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
කොරියාව චීනය පසුකරයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






















































