Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට
    • නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
    • වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    • පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට
    • එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරත් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතරත් තරග දෙකයි.

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය පස්වරු 3ට පල්ලෙකැලේ ජාත්‍ය්නතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඉන්දියාවේ අහ්මදාබාද්හිදී රාත්‍රී තරගයක් ලෙසින් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.

    මේ අතර ඊයේ(21) පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි අට වටයේ පළමු තරගය වැස්ස හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබෙනවා.

    නවසීලන්තය සහ පාකිස්ථානය එහිදී තරග වැදීමට නියමිතව තිබූ අතර කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත් වූවා.

    කෙසේ වුවත් පැවැති වැසි සහිත තත්ත්වය හේතුවෙන් තරග අතහැර දැමීමටයි සංවිධායකින් තීරණය කළේ.

    ඒ අනුව නවසීලන්ත සහ පාකිස්ථාන කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    T20 world cup 2026
    පෙර පුව​තඅකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    ඊළඟ පුව​ත දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    සබැ​ඳි පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group