දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

දිවයින පුරා ප්‍රදේශ රැසකට මි.මී.100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි අද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
නව රජයේ පලමු කැබිනට් හමුව අද
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. 21 දෙනෙකුගෙන් සමන්විත නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම්…
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනමක්
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ නවසීලන්තය සමග දඹුල්ලේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත්…
මහ මැතිවරණය අද
ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි. උදෑසන 7 ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4…
ගුවන් යානා ප්‍රමාදයන් ගැන මගීන් දැනුවත් කිරීමට විශේෂ ඒකකයක්
ගුවන් යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන් මගීන් වෙත ඒ පිළිබද තොරතුරු ක්ෂණිකව සන්නිවේදනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සහ එම තත්ත්වයන් සම්බන්ධීකරණය කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලෙස…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට මෙහෙමත් පත්‍රිකාව ගන්න පුළුවන්
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු පසුගිය 07 වනදා අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම බෙදාදීම් සිදු වුවත්…
කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් – අවධානයෙන් පසුවන ලෙසටත් වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලය
කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් – අවධානයෙන් පසුවන ලෙසටත් වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලය දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මුල් දිනවල වාර්තා වන…
බේකරි නිෂ්පාදන අඩු කිරීමට පිළිබද සාකච්ඡා
පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . එහි ලේකම් එම්.එම් නයිමුදීන් මහතා සඳහන් කළේ, එම…
එළඹෙන 21 වන දා දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව එළඹෙන 21 වන දා දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ…
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු…
සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එලෙස සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව,…
දිවයින පුරා සුරාසල් දින දෙකක් වැසේ
එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නොවැම්බර් 14 වැනිදා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. ඒ ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යුතුවයි. ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමටයි ෆෙඩරල් සංචිතය එකඟතාව පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළ යයි
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































