කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

කාලගුණ ආපදා දැනුම්දිය හැකි දුරකථන අංක
අයහපත් කාලගුණය හේතුවෙන් වන ඕනෑම ආපදාවක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනූව 0112 027 148,…
වායු දූෂණය නිසා වැසුණු දිල්ලියේ පාසල් යළි ඇරෙයි
වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට දිල්ලි අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා පාසල් විවෘත කළ…
“අර්චුනාට පැමිණිලි ආවෙ නෑ.” – කතානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීම සදහා මේ වන තෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව කතානායක අශෝක රන්වල මහතා පවසනවා .…
නව පක්ෂ ලියාපදිංචිය අවහිර වී ඇති බවට චෝදනාවක්
නව පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා වන අවස්තාව 2022 වසරේ සිට අවහිර කර ඇති බව ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ එමගින්…
උපකාරක පන්ති තහනම් නොකරන බවට රජය කියයි
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
අද සුළි කුණාටුවක්
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය අද දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
කල්ගිය උසස් පෙළ විභාගය පැවැත්වෙන දින මෙන්න
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද , හෙට සහ අනිද්දා යන දිනවල උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ එළඹෙන සෙනසුරාදා…
මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ගංවතුර තත්ත්වය හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද පෙරවරුවේ බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙලෙස දුම්රිය ගමනා…
මල්වතු ඔය අවට ජනතාවට රතු එළි
අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ…
අයහපත් කාලගුණය කැලණිවැලි ගමනටත් බාධා කරයි
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ කාර්මික දෝෂයක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම…
අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් යානා 6ක් හරවා යවයි
අයහපත් කාලගුණය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් 6ක් හරවා යවා තිබෙනවා. ගුවන් යානා තුනක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට හරවා යවා ඇති බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම…
නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10 කට ක්‍රියාත්මක වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල,…
ට්‍රම්ප්ට එරෙහි තිබූ මැතිවරණ නඩුව ප්‍රතික්ෂේප කෙරේ
ට්‍රම්ප් එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
සටන් විරාමය මැද පලස්තීන සිරකරුවන් 90කට නිදහස
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































