ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

අපරාධ වැඩි පොලිස් කොට්ඨාස පනස් දෙකක් හඳුනා ගනී
වැඩිපුර අපරාධ සිදුවන පොලිස් කොට්ඨාස පනස් දෙකක් හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාලන මහතා පවසනවා. අමාත්යවරයා මේ බව කියා සිටියේ…
පොල් අස්වැන්නේ වැඩිවීමක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මැයි සහ ජූනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසනවා. පසුගිය වසරේ මෙම කාලය තුළ…
ලුණු ආනයනයට ගැසට් පත්රයක් නිකුත් කෙරේ
ලුණු ආනයනය කිරිම සඳහා ගැසට් පත්රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්ය අමාත්යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ආනයන බලපත්ර ලබා ගැනීමකින් තොරව ලබන මස 10…
කෙහෙළිය අධිකරණයට රැගෙන එයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. දූෂණය චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව හිටපු…
තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම ජලාශයේ වාන් දොරටු දෙකක්, අඟල් 6 බැගින්…
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන්. ඒ අනුව අද දිනයේ පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය…
වන අලියෙකු ගැටී මීනගයා පීලි පනී
කොළඹ – කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා. හතරැස් කොටුව සහ හබරණ දුම්රිය…
බීමත්ව පාසල් ළමුන් ප්රවාහනය කළ බස් රථ රියදුරෙකු අත්අඩංගුවට
පාසල් සිසුන් ප්රවාහනය කළ සිසුසැරිය බස් රථයක රියැදුරෙකු බීමත්ව සිටි බව අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ…
මිලාන් ජයතිලක අත්අඩංගුවට
පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩමක පිඹුරුපතක් අනුමත කිරීමේදී සිදුවූ බව…
සීමිත පන්දුවාර මහා ක්රිකට් තරගයෙන් ජය මහානාම විද්යාලයට
කොළඹ ඩී. එස්. සේනානායක විද්යාලය සහ මහානාම විද්යාලය අතර 16 වැනි වරටත් පැවැති රන් කුසලාන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්රහණයක්…
පක්ෂ රැසක් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
ජාතික නිදහස් පෙරමුණ සහ දේශහිතෛෂි ජාතික ව්යාපාරය ප්රමුඛ ජාතික සංවිධාන ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා තිබෙනවා. 30 වසරක් පුරා පැවති කුරිරු ත්රස්තවාදය පැරදවීමේ…
කුෂ් කිලෝ 7ක් සමග ගුවන් මගියෙකු කොටුවෙයි.
රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්රව්ය තොගයක් සමගින් විදේශීය ගුවන් මගියෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මත්ද්රව්ය…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත්ට ඇප
බදුල්ල දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්රාත් නුජිත් ද සිල්වා මහතා අද නියෝග කර තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මයික්රොසොෆ්ට් සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් කෙරේ
චීන-බ්රසීල ජනපතිවරුන් අතර එකඟතා
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්යන්තර නායකත්ව සම්මානයක්!
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































