ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

අදත් දිවයිනට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු ලුණු තොගය අද දිවයිනට
දැනට රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්රක් ටොන් 20,000 න් , මෙටි්රක් ටොන් 3050 ක් අද…
මැයි අස්වැසුම දීමනාව බැංකු ගිණුම්වලට
මේ මාසයට අදාළව අස්වැසුම ප්රතිලාභීන්ගේ දීමනාව ප්රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා ඒ අනුව ඊයේ දිනයේ අදාළ…
පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක්රියාත්මක වන පරිදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරු වීම් හා පත් කිරීම් ලබා දී තිබෙනවා. ජ්යෙෂ්ඨ පොලිස්…
දුමින්ද දිසානායක අත්අඩංගුවට
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධ සිද්ධියට ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන…
අමාත්යාංශ ලේකම්වරුන්ට රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්රියාකාරීත්වය පිළිබඳ වැඩමුළුවක්
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්රියාකාරීත්වය පිළිබඳ අමාත්යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා. ඒ, අද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති…
දිස්ත්රික්ක කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ…
ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය පවසනවා. ඒ අනුව නගර…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද රැස්වනවා ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා පෙ.ව…
මෙරට හෙද සේවය සඳහා අලුතින් 3147 ක්
මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ පෙරවරු 9.30 ට අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන්…
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම ඇරඹෙයි
ඉදිරියේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම අද සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා ඒ අනුව දිවයිනේ සියලු…
රාජ්ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක්
රාජ්ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක් හඳුන්වා දී තිබෙනවා. රජයේ ඩිජිටල්කරණ ප්රතිපත්ති යටතේයි මෙය හඳුන්වාදී ඇත්තේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්ය ආයතනවලට…
සමාජ ආරක්ෂණය, සෞඛ්ය සේවා සහ සංහිඳියාව වැනි ක්ෂේත්රවල ශ්රී ලංකාවේ ප්රමුඛතාවයන්ට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහය
ශ්රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අඛණ්ඩ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පාර්ලිමේන්තුවේ දී ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
යුක්රේනයේ මගී බස් රථයකට රුසියානු ප්රහාරයක්
මෙරට අපරාධකරුවෙකු පිටුවහල් කරන්න කැනඩා අධිකරණයකින් අවසර
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. LTL සමූහයට…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































