යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා අද සිට තාවකාලිකව වසා තබනු ලබනවා. මාසයක කාළයකට පමණක් තාවකාලිකව මෙලෙස වනෝද්‍යානය වසා තබන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ. ඒ අනුව ඔක්තෝබර් මස 15 වනදා දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි මෙලෙස එම කලාප වසා දමනු…

සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ…
දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක්
දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවනවා.. දුරගමන් සේවා බස්…
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක…
ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජන රැසකට ඔවුන් එකඟතාව පල කර ඇති බවයි වාර්තා වුනේ.…
ශික්ෂණලාභි ගුරු ලබාදීමේදී ගැටලු ඇති වුණ හේතුව කියන අගමැති හරිනි
ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම පවතින ක්‍රමවේදයට අනුව සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. අදාළ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට…
කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට 23 වනදා දක්වා තාවකාලිකව අත්හිටු වන බව කම්කරු …
ගුරු පුරප්පාඩු ගැන විශේෂ දැනුම්දිමක්
මේ වසරේ අග භාගය වමවිට ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති පාර්ලිමේන්තු…
දුම්රිය හරස් මාර්ගය අසල වාහන 3ක් එකිනෙක ගැටෙයි
හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහල…
නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මීට පෙර පැවති පනතේ තිබුණු විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර, පෞද්ගලීකරණය කරමින්, ප්‍රතිව්‍යූහගතකරණය කිරීම…
දුර ගමන් සේවා බස්රථ හදිසි පරීක්ෂාවට
නුවර / කොළඹ ප්‍රධාන මාර්ගයේ දුර ගමන් සේවා සඳහා යොදවා ඇති මගී ප්‍රවාහන බස්රථ හදිසි පරීක්ෂාවට ලක් කෙරුණා. රියදුරන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද…
නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින නියම කෙරේ
ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද නඩුවේ පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය ජුනි මස 27…
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. ක්‍රිෂ්…
දුම්රිය හරස් මාර්ගය අසල වාහන 3ක් එකිනෙක ගැටෙයි
හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අද උදෑසන සිදු වූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු සීමාවේදී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට එරට සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් කණ්ඩායම් විසින් මේ වනවිට මගීන් 103 දෙනෙකු මුදවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර, තවත් මගීන් 140 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.…
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
චීනයේ කාබන් විමෝචනයේ පහළ යාමක්
ගාසා තීරයේ උග්‍ර ආහාර හිගයක් සම්බන්ධයෙන් අණාවරනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































