ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

වාහන අපනයනයෙන් බිලියන 136 ආදායමක්
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කරනු ලබන රුපියල් බිලියන 450 ක ආදායම වසර අවසානය වන විට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව මහා භාණ්ඩාගාර නිලධාරින් පවසනවා. රජයේ…
කොළඹ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා නව බස් රථ සේවයක්
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරම්භ කර තිබෙනවා. මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ…
ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානයකට අධි චෝදනා
හිටපු ජාතික තලයේ ක්රිකට් ක්රීඩකයෙකු වන සචිත්ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා. 2020 වසරේ පැවති ශ්රී ලංකා ප්රිමිය ලිග් ක්රිකට්…
ශ්රී ලාංකිකයින් 148ක් ඊශ්රායලයට
ශ්රී ලාංකිකයින් 148 දෙනකු ඊශ්රායලය බලා ඊයේ මෙරටින් පිටත්ව ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්රකාශ කරනවා. ඒ ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්රියාත්මක වන රැකියා…
මුදල් වංචාකළ චීන කතක් අත්අඩංගුවට
චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඔස්ට්රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසා රුපියල්…
පරිපූරක වෛද්ය වෘත්තීයවේදීන් අදත්(05) වර්ජනයක
දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්රියාත්මක කරන බව පරිපූර්ක වෛද්ය වෘත්තීයවේදීන් පවසනවා. සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්ය අමාත්යාංශය විසින් විසඳුම් ලබානොදීම…
ශෂීන්ද්ර රාජපක්ෂත් අල්ලස් කොමිසමට
හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ ප්රකාශයක් ලබා දීම සඳහායි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බව ශ්රී ලංකා දුම්රිය සේවය පවසනවා. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීම හේතුවෙන් මුහුදුබඩ…
ජගත් පරිසර දිනය අදයි
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. මෙවර ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්රයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ…
අද කාලගුණය
අදත් (05) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්රික්කවල බවයි…
දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා ග ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම්…
වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක්
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී…
හොල්මන් මන්දිර නතර කරන ලෙස ඉල්ලීමක්
ජාතික පොසොන් උත්සවය රාජ්ය අනුග්රහය සහිතව මිහින්තලා පුදබිම කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්ගඑන්ගකේ රත්නායක මහතා පවසනවාග…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගාසා තීරයේ සෞඛ්ය අනතුරේ – අවසන් රෝහලත් වැසෙන ලකුණු.
ජපානයේ දූපතක භූ කම්පනයක්
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්යන්තර නායකත්ව සම්මානයක්!
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































