22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ශේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම අද යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පෙත්සම් සලකා බැලීමට ඊයේ පෙරවරු 10ට පමණ ආරම්භ වු අතර ඊයේ රාත්‍රී 10.30 පමණ වන තෙක් පෙත්සම් සලකා බැලීම සිදු ව තිබෙනවා. අද දිනයේ දී…

පාතාලය ගැන ප්‍රසිද්ධ හිමිනමකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
මෙරට දේශපාලඥයන්, අපරාධ කල්ලි සාමාජිකයන් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම් සිදු කල බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා . ඇතැම් විට වර්ථමාන ආණ්ඩුවේ…
පානදුර වෙඩි තැබීමක්
පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේදී අද(29) උදෑසන කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එල්ල වූ වෙඩි…
වීන වානිජ කටයුතු ඇමති සහ පෝලන්ත විදේශ ඇමති දිවයිනට
ශ්‍රී ලංකා – පෝලන්ත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද මෙරටට පැමිණ තිබෙනවා. විදේශ…
කොළඹ මහනගර සභාවේ බලය විපක්ශය එක් වී පිහිටුවන බව ඉන්දික අනුරුද්ධ කියයි
ජන වරමට අනුව කොළඹ මහනගර සභාවේ බලය විපක්ශය එක් වී පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු මේ බව…
මීගමුවේ වෙඩිතැබීමක්
අද පස්වරුවේ මීගමුව, තලාදූව ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වුනේ. පුද්ගලයින්…
සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” ජනාධිපති කියයි
සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය නිල සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ…
හජ් උත්සවය සමරන දිනය පිළිබඳව නිවේදනයක්
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ 2025 ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බවයි. හිලාල්…
බෝවන රෝග ව්‍යාප්තිය පාලනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළියම් ඉල්ලයි.
වර්තමානයේ සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය සදහා රජය විසින් ජාතික වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වසරේ…
පුරාවස්තු සොයා කැණීම් සිදුකල හත්දෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් හත්දෙනෙකු තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තිරුකෝවිල් පොලිස් වසමේ විනායගමුරම් 01 ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.…
වැඩිහිටි දීමනාව අද අස්වැසුම ගිණුම්වලට
අස්වැසුම ප්රතිලාභ හිමි පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දීමනාව අද අස්වැසම ප්රතිලාභ බැංකු ගිණුම් වෙත බැරකරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා. එහි…
මහනුවරට පැය 36ක ජල කප්පාදුවක්
මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දී තිබෙනවා. මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී…
හෙරොයින් සමග ඇල්ලූ ක්‍රීඩක ෂෙහාන් මදුෂංක
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ෂෙහාන් මදුෂංක රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා. ඒ අනුව කුලියාපිටිය මහේස්ත්‍රාත්…
නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට එරෙහි නඩු විභාගයට දින ලබා දෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව විභාගය සදහා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශේණිගත කිරීම්වල කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකරගෙන තිබෙනවා.…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අද වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 සීමාව පසුකර ඉහළ ගොස් තිබෙනවා.…
පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
නේපාලයේ මිය ගිල ගණන ඉහළට
පාකිස්තානයේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරක්
පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 පිරිසක් සාගත තත්ත්වයක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































