මෙරට දේශපාලඥයන්, අපරාධ කල්ලි සාමාජිකයන් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම් සිදු කල බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා .
ඇතැම් විට වර්ථමාන ආණ්ඩුවේ එසේ නොකරනු ඇති බවට තමන් විශ්වාස කරනබවයි උන් වහන්සේ සඳහන් කලේ
වනවාසී රාහුල හිමියන් මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික නාමල් උයනේදී කැඳවා තිබු මාධ්‍ය හමුවකදීයි .
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














