දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 10 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක…

දුමින්ද අදත් අධිකරණයට
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස…
ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී
දීවයින පුරා ඩෙංගු රෝගීන් 26,000කට අධික පිරිසක් මේ වන විට වාර්තා වි ඇති බවත්, මේ වනවිට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර, රෝගීන්ගෙන් 45%ක්…
බඹර ප්‍රහාරයකින් 12ක් රෝහලට
තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද(19) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 9 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 3 f දනෙක් ඇතුළු දෙදෙනෙක් බගවන්තලාව…
බිංගිරිය සහ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවල සභාපති ධුර සජබෙට
බිංගිරිය සහ පාතහේවාහැට යන ප්‍රාදේශීය සභා දෙකේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා. ඒ අනුව බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය නියෝජනය…
අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද මැදියම් රැයේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. සිය ඉල්ලීම්…
ආහාර නාස්තිය අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍යවරිය කියයි
අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය යන තේමාවෙන් පැවති ප්‍රතිපත්ති සංවාදයට අග්‍රාමාත්‍ය, අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී…
පහරකෑමට ලක් වූ එ.ජා.ප මන්ත්‍රිනියගේ සුව දුක් බලන්න විපක්ෂනායකවරායත් කොළඹ ජාතික රෝහලට
පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරී පත් වූ උළුවඩුගේ සඳමාලි මන්ත්රිවරියගේ සුවදුක් බැලීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතෙත්,…
තලවකැලේ ලිදුල නගර සභාවට සභාපති මාලිමාවෙන් උප සභාපති CWCයෙන්
තලවකැලේ ලිදුල නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරු 3.30ටපැවැත්වුණා. ඒ තලවකැලේ ලිදුල නගර සභා…
ගිනි අවි දෙකක් සමග තිදෙනෙක් අල්ලයි
ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් තිදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔයාමඩුව ප්‍රදේශයේදී එක් සැකකරුවෙක්ද අනෙක් සැකකරුවන් දෙදෙනා ඇතිමලේ පොලිසියෙන්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස්…
ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආකල්පහා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්
සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආකල්පහා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා. එහි මූලික සාකච්ඡාවක්…
ඉන්දන හිඟය ගැන නිවේදනයක්
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතින බවට පැතිර යන කට කතා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. අනවශ්‍ය ලෙස තොග…
ප්‍රථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් මේ වසර තුළ
ප්‍රථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් මේ වසර තුළ දී ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඉදිරි වසර දෙකහමාර තුළ දිවයිනම ආවරණය වන පරිදි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ක්‍රීඩාවේ නිරත පාසල් දරුවන්ට උසස් අධ්‍යාපනයට ලකුණු ක්‍රමයක්
ක්‍රීඩා පනතට නව සංශෝධන කිහිපයක් එක් කෙරෙයි
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන නිල නොලත් සිව් දින ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ දෙවෙන පුහුණු තරගය සඳහා අද පිටියට
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නැව් වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීම හේතුවෙන් . ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් එනම් 2.77% ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර්…
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
මිනිසෝටා නීති සම්පාදකයෙකුට වෙඩි තැබූ පුද්ගලයා සොයා ඇමරිකාව පුරා මෙහෙයුම්
ප්‍රේක්ෂකයින් මග බලා සිටි THE CONJURING 4 විත්රපටය විකාශනය සදහා දින නියම වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































