Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගිනි අවි දෙකක් සමග තිදෙනෙක් අල්ලයි

    ගිනි අවි දෙකක් සමග තිදෙනෙක් අල්ලයි

    2025-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් තිදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔයාමඩුව ප්‍රදේශයේදී එක් සැකකරුවෙක්ද අනෙක් සැකකරුවන් දෙදෙනා ඇතිමලේ පොලිසියෙන්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසන්නේ.

    ඔයාමඩුව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පෙරුම්කුලම ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 57ක් පමණ වූ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඔයාමඩුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

    මේ අතර ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ දඩමස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    ඒ ඇතිමලේ පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.

    එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ මුව මස් කිලෝග්‍රෑම් 43ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    මොනරාගල සහ දොඹගහවෙල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28ක් සහ 45ක් වන පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තත්‍රීරෝද රථ රියදුරන්ගේ ආකල්පහා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්
    ඊළඟ පුව​ත තලවකැලේ ලිදුල නගර සභාවට සභාපති මාලිමාවෙන් උප සභාපති CWCයෙන්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group